ඔයාලා දන්නවා ඇතිනේ next generation visual perception එක තමා 3D කියන්නේ,රුපවාහිනී තිරයක 3D පෙන්නවා වගේ ඇත්ත ගතිය වැඩි කරන්න කට්ටිය එක එක විදියට වලි කනවනේ ,හොලොග්රම් කියන්නෙත් මේ එක තාක්ෂණයක් තමයි.අද මන් මේ කියන්නේ යන්නේ අලුත්ම ක්රමයක්,cube එකක් විදියට සෙට් කරපු led සෙට් එකකිනුත් මේ effect එක ගන්න පුළුවන්,
කට්ටිය බලලම හිතා ගන්නකෝ .
කට්ටිය බලලම හිතා ගන්නකෝ .