3D LED TV ගැන කියල දෙන්ඩකෝ??

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    3D LED TV ගැන කියල දෙන්ඩකෝ??

    මට 3D LED TV එකක් ගැනීමට මර ආසාවක් ඇතිව තිබේ . අවුලකට තියෙන්නේ ගද්දි බලන්ඩ ඕනේ specifications ගැන හරි අවබෝදයක් නැ.
    මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න හැමෝටම ලොකු උදව්වක් වෙඉ.
    :D:D:D
     

    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    HD, Full HD kiyala resolution thiyanawa HD wala resolution 1366x768 thamai enne ilagata Full HD resolution 1920x1080 thamai enne oka thamai mulikawa balanna ona. lankawe PEO dialog kisima eheka HD na eka nisa rupa adila boda wela thamai balanna wenne. api download karapu film ekak or kaden gaththa film ekakath oya resolution naththan boda wela thamai balanna wenne. normel antanavak gahapu tv walin nam tv balanna puluwan awulak nathuwa ewagema blu ray disk walinuth.

    ganna wanam sony, toshiba, panasonic, philips sanyo, wage brand ekak ganin samsung lg wage kunu brand nam ganna epa danna onama kenek ganne sony brand eka
     

    duderox

    Member
    Jan 21, 2008
    119
    0
    0
    මට 3D LED TV එකක් ගැනීමට මර ආසාවක් ඇතිව තිබේ . අවුලකට තියෙන්නේ ගද්දි බලන්ඩ ඕනේ specifications ගැන හරි අවබෝදයක් නැ.
    මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න හැමෝටම ලොකු උදව්වක් වෙඉ.
    :D:D:D

    mona specifications da oyata therenne neththe? mokak da oya balapu model eka?