3D movie

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මේක නං gajaman ට වඩා quality බන්. මේ හදල තියෙන්නෙත් motion capture වලින්ද. මේ ගානට අපිට කරගන්න බැරිද බන්ස්ස්..

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    oya quality ekata yana cost eka cover karanna puluvan weida lankave film ekak pennala..

    lankave inna podi population eken hall eke film ekak balanne hari podi pramanayai.. eken eka labe ekka loku cost ekak thiyana project karanna amarui ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    oya quality ekata yana cost eka cover karanna puluvan weida lankave film ekak pennala..

    lankave inna podi population eken hall eke film ekak balanne hari podi pramanayai.. eken eka labe ekka loku cost ekak thiyana project karanna amarui ne
    ඕකට කොහොමද එහෙම cost එකක් යන්නේ ?
    හරියට දන්න තනි කෙනෙක්ට ඔකේ concept එකේ ඉදන් animation එක කරන්න පුලුවන්.

    voice , music වලට ඉතින් දන්නා උන්ව ගන්න වෙන්ව.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    ඕකට කොහොමද එහෙම cost එකක් යන්නේ ?
    හරියට දන්න තනි කෙනෙක්ට ඔකේ concept එකේ ඉදන් animation එක කරන්න පුලුවන්.

    voice , music වලට ඉතින් දන්නා උන්ව ගන්න වෙන්ව.

    mn kiwve full movie ekakata..karanna puluvan unuh athi.. bt ova rendering karanna yana machine + time ekka baluvama cheap kiyala hithanna amarui

    1675072760824.png

    karanna barida kiyalanam danne naha.. loku idea ekak naha
     
    • Like
    Reactions: dilann