මච්නලා ෆිල්ම් හොල් වල වගේ 3DMovies බලන්න බෑරිද බන් ලෑප් එකෙන් මම කියන්නෙ අර Red & Blue Glass එක නෙවෙයි ෆිල්ම් හොල් වල දෙනවා වගේ Glass එකකින් මගේ ලෑප් එකෙ VGA Model එක Nvida 940MX 2GB මෙකෙන් බලන්න පුලුවන්ද බන් Ebay එකේ තියනවා Polarized 3D...