3D Print කරන තැනක් ?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    3D print කරන තැනක් ( Colombo ) දන්නවනම් කියහන්කො?
    මොන වගේ වැඩක්ද? යාලුවෙක් ඉන්නවා කරන. ඕනෙනම් සෙට් කරන්නම්.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මොන වගේ වැඩක්ද? යාලුවෙක් ඉන්නවා කරන. ඕනෙනම් සෙට් කරන්නම්.

    podi table clamp ekak design kara ganna .. keepa denek set unaa 1 hour wage yanne kiyala kuwe eth mata set une naha ekenekwath laga patha ..

    ada hetama kara ganna thamaa ona