3D Printer එකක් ගන්න තැනක් recommend කරන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    3D Printer එකක් ගන්න තැනක් recommend කරන්න please.
    Master3D එකේ ටිකක් මිල වැඩී වගේ. Duinolk හොදයිද? මෙයාලගෙ සෑහෙන්න මිලෙන් අඩුයි compared to Master3D.
    50,000 - 100,000 වෙනස තියෙන printers තියෙනව.

    Bambu Lab A1 එක තමා ගන්න ඕනෙ. 48,000 ක වෙනසක් තියෙනව. මෙච්චර ලොකු වෙනසක් තියෙන නිසා තමයි බය.
    ඔයාල suggest කරන place එකක් කියන්න.
    ස්තූතියි
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    Mn hithanne duino eka hodai. Unge Arduino keli aran thiye Kes ekak na

    Oka direct genna barida ithin htta tahukanda Pako Matt ekk one tahukanda kunuharhpa auto enne
    ------ Post added on Aug 1, 2026 at 6:29 PM
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    oya brand eke entry level community support adui. bambu entry level community eka strong. mid range nam creality hoda kiyala thama kiyanne. e nisa supportive godak hoda nisa bambu ekak ganna baluwe. mama nam business purpose balanne.
    Math meh business ekata tama ganna baluwe. Fb eke video ekak dekala 😁 eka eka requirements tiyenawa neda bn. I mean custom request
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    Duinolk එකෙන් වෙන ඉලෙක්ට්‍රොනික් බදු අරන් තියෙනවා. එහෙම කියන්න තරම් අව්ලක් නම් වෙලා නෑ හැබැයි