3D to 2D සයිඩ් බයි සයිඩ් නෝමල් 2D විදියට බලන ආකාරය.

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    3D to 2D සයිඩ් බයි සයිඩ් නෝමල් 2D විදියට බලන ආකාරය.

    දැන් ටොරන්ට් වලින් වීඩියෝ එකක් බෑවාම සමහර වෙලාවට ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ 3D ෆිල්ම් එකක් කියල දැනගත්තේ ඒක බලන්න ගත්තයින් පස්සේ. ඉතින් ඒක මේ විදියේ සයිඩ් බය් සයිඩ් වීඩියෝ එකක් විදියට පෙන්වන්නේ,


    මගේ ළඟ 3D බලන පහසුකම් නැති නිසා වැටුනේ ලොකු අමාරුවක, කන්වර්ට් කරන්න වෙලාව යන නිසාත් ලොකු ඩේටා තොගයක් නිසා අහක දමන්න බැරි නිසාත් මේක 2D විදියට බලන්න ක්‍රමයක් සොයා බැලුවා, මීඩියා ප්ලේයර් ක්ලැසික් ඒක ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා නම් ඒක කරන්නේ මෙහෙමයි.

    අවශ්‍ය වීඩියෝ ඒක pause කරන්න, මවුස් ඒක රයිට් ක්ලික් කරලා එන මෙනු එකේ pan & scan -->edit එතකොට pan & scan presets කියල පොඩි ඩයලොග් බොක්ස් එකක් ලැබෙනවා, එකේ new බටන් ඒක ක්ලික් කරන්න, එතකොට new කියල අලුත් අයිටම් එකක් එකතු වෙනවා. කැමතිනම් මේකේ නම 3D to 2D කියල වෙනස් කරගන්න, එහෙම කලොත් පස්සේ පහසුවක් වෙනවා මේ අලුත් preset ඒක මොකක්ද කියල අඳුරාගන්න. :)

    දැන් තියෙන්නේ preset එකේ සෙටිංස් වෙනස් කරන්න, මේ ස්ක්‍රීන් ෂොට් එකේ විදියට වෙනස් කරගන්න.
    දැන් සේව් කරන්න, එතකොට pan & scan menu එකට අලුතෙන් preset එකක් එකතු වෙනවා, දැන් සයිඩ් බයි සයිඩ් 3D වීඩියෝ බලනකොට නෝමල් 2D කරගන්න අර ප්රීසෙට් එක ක්ලික් කරන්න විතරයි. :)
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    kmplayer එකේ මචන් ස්ටෙප්ස් 2

    right click කරා
    3D Screen Controls එකේ side by side තේරුවා

    මම මුලදී km ප්ලේයර් එකත් යූස් කළා, ඒක ආපසු ඉන්ස්ටෝල් කරගන්න ඕනෑ. :) ස්තුතියි.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    or just install KMplayer and use can do this with 2 clicks
    ඔව් මම ඒ ගැන කලින් දැන හිටියේ නැහැ, තොප්පි චමින්ද සහෝදරයා ඒ ගැන කිව්වම තමයි ආපහු km ප්ලේයර් ඉන්ස්ටෝල් කලේ, ස්තුතියි කමෙන්ට් එකට :)