3ds max 2010 ලොකු උදව්වක් ඕනි මචන්!!!
http://imageshack.us/photo/my-images/72/38633787.jpg/
මම ඊයේ පණදාගෙන මෙතනින් 3ds max 2010 32bit බෑවා . මෙතන comments වල මේක එළට වැඩකියලත් තියෙනවනේ ඒමදිවට ඔරිජිනල් කොපිය කියලත් තියෙනවා.
මම ඊයෙම ම මේක බාලා ඉවර කළා ක්රැක් එකත් දාගත්තා. එළට වැඩ ඒත් මේකේ modifier ලිස්ට් එකට ගියාම එතන හිස් මොකවත් නැ.

අනේ මචන් මේක හරිගස්සන විදිහක් දන්නවද? 

කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් 3ds max 2008 හරි 2009 එක හරි බාගන්න ලින්ක් එකක්වත් දීලා යන්න.