3ds max 2010 ලොකු උදව්වක් ඕනි මචන්!!!

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    3ds max 2010 ලොකු උදව්වක් ඕනි මචන්!!!

    scaled.php

    මම ඊයේ පණදාගෙන මෙතනින් 3ds max 2010 32bit බෑවා . මෙතන comments වල මේක එළට වැඩකියලත් තියෙනවනේ ඒමදිවට ඔරිජිනල් කොපිය කියලත් තියෙනවා.:D මම ඊයෙම ම මේක බාලා ඉවර කළා ක්‍රැක් එකත් දාගත්තා. එළට වැඩ ඒත් මේකේ modifier ලිස්ට් එකට ගියාම එතන හිස් මොකවත් නැ.:(:nerd::angry: අනේ මචන් මේක හරිගස්සන විදිහක් දන්නවද? :(:nerd:

    කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් 3ds max 2008 හරි 2009 එක හරි බාගන්න ලින්ක් එකක්වත් දීලා යන්න.:(

    http://imageshack.us/photo/my-images/72/38633787.jpg/