3G වලින් EDGE වලට..

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මුලින්ම මගේ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් එක සරින් සැරේ 3G (HSPA) නැතුව EDGE කියන ලෝ-ස්පීඩ් නෙට්වර්ක් එකට පනින්න පටන් ගත්ත. ටික වෙලාවකට පස්සේ ආයි 3G වලට වැටෙනවා. දැන් මොබිටෙල් එකෙත් ඒ දේම වෙනවා. මොන මගුලක්ද මේ?? :angry:
    මුන් මහා ලොකුවට 4G ගැන ප්‍රමෝට් කරන්නෙ 3G වත් හරියට දී ගන්න බැරුවද?

    ඔය ගොල්ලන්ටත් මේ ප්‍රශ්නේ ඇවිල්ල තියෙනවද? නැත්නම් මගේ මොඩම් වල ලෙඩක්ද? හැබැයි මොඩම් දෙකකම මේ ප්‍රශ්නේ එනවා :confused:
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    EDGE වලට වැටුනාම සාමාන්‍ය වෙබ් පේජ් එකක්වත් ලෝඩ් වෙන්නේ නැහැ.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    YKOW mata issara #G thibba kale patta vidiyta signal Thibba , dan HSDPA dunna gman , mona signal ekkwath na , mokdda bn mekata karanne ? :):love::love::love:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    oken signal thwath aduwenne nathda bn ? Cabel eka diga wadi wenakota signal Strength eka Low wenwa ne:confused:

    low quality cable 1k nam Dongle~PC data transfer speed eka/USB power adu wenna puluwan,Network signal strength ekata USB cable eke sambandayak na.
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Oh.. I couldn't get back to this thread yesterday. Thanks guys for all your comments. Let's see how those suggested tricks can work for me :)