මුලින්ම මගේ ඩයලොග් බ්රෝඩ්බෑන්ඩ් එක සරින් සැරේ 3G (HSPA) නැතුව EDGE කියන ලෝ-ස්පීඩ් නෙට්වර්ක් එකට පනින්න පටන් ගත්ත. ටික වෙලාවකට පස්සේ ආයි 3G වලට වැටෙනවා. දැන් මොබිටෙල් එකෙත් ඒ දේම වෙනවා. මොන මගුලක්ද මේ?? 
මුන් මහා ලොකුවට 4G ගැන ප්රමෝට් කරන්නෙ 3G වත් හරියට දී ගන්න බැරුවද?
ඔය ගොල්ලන්ටත් මේ ප්රශ්නේ ඇවිල්ල තියෙනවද? නැත්නම් මගේ මොඩම් වල ලෙඩක්ද? හැබැයි මොඩම් දෙකකම මේ ප්රශ්නේ එනවා