අයිබෝවන්ඩ ,
මචන්ල මම 3G/4G සපෝට් කරන WIFI රවුටර් එකක් ගන්න බලනව .හේතුව මම පාවිච්චි කරන්නෙ ලැප්ටොප් එකක්.ඩොන්ගල් එක යූස් කරන්නෙ නෙට් යන්න.අර වගේ රවුටර් එකක් සෙටප් කරගත්තොත් පෝන් එකෙන් නෙට් යන්නත් පුලුවන්.කොහෙහරි උඩකින් අටවගත්ත නම් සිග්නලුත් තව වැඩිවෙයි.ඇප්ලිකේශන් එකකින් hotspot හදන වැඩේ හරියන්නෙ නෑ.
ස්පෙක්ස් වෙන්න ඕන ....
ඩොන්ගල් එකක් ගහන ටයිප් වෙන්න ඕන .(3G/4G දෙකම)
පවර්ෆුල් රඅවුටරයක් වෙන්න ඕන .
පන යන ගනන් නොවෙන්න ඕන...
උබල දන්නවද හොද බඩු.පාවිච්චි කරන උන් ඉන්නවනම් ඇඩ්වයිස් ටිකක් දියන්.මම TPlink බ්රෑන්ඩ් එක බැලුව . මේ තියෙන්නෙ TL-MR3420 බාන්ඩෙ
වෙන දන්න ඒව තියේ නම් කියපන්කො .ගනිද්දිබලන්න ඕන ඒවත් තියේ නම් කියපන්.ස්තුති.
සින්හලයන්ට ජයවේවා.