3G/4G WIFI රවුටර්ස්.

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අයිබෝවන්ඩ ,

    මචන්ල මම 3G/4G සපෝට් කරන WIFI රවුටර් එකක් ගන්න බලනව .හේතුව මම පාවිච්චි කරන්නෙ ලැප්ටොප් එකක්.ඩොන්ගල් එක යූස් කරන්නෙ නෙට් යන්න.අර වගේ රවුටර් එකක් සෙටප් කරගත්තොත් පෝන් එකෙන් නෙට් යන්නත් පුලුවන්.කොහෙහරි උඩකින් අටවගත්ත නම් සිග්නලුත් තව වැඩිවෙයි.ඇප්ලිකේශන් එකකින් hotspot හදන වැඩේ හරියන්නෙ නෑ.

    ස්පෙක්ස් වෙන්න ඕන ....

    ඩොන්ගල් එකක් ගහන ටයිප් වෙන්න ඕන .(3G/4G දෙකම)
    පවර්ෆුල් රඅවුටරයක් වෙන්න ඕන .
    පන යන ගනන් නොවෙන්න ඕන...


    උබල දන්නවද හොද බඩු.පාවිච්චි කරන උන් ඉන්නවනම් ඇඩ්වයිස් ටිකක් දියන්.මම TPlink බ්‍රෑන්ඩ් එක බැලුව . මේ තියෙන්නෙ TL-MR3420 බාන්ඩෙ

    n7c91D.jpg










    වෙන දන්න ඒව තියේ නම් කියපන්කො .ගනිද්දිබලන්න ඕන ඒවත් තියේ නම් කියපන්.ස්තුති.:yes:

    සින්හලයන්ට ජයවේවා.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    mage laga tinawa uba oya daala tina router ekama.
    Packing kaduwama danne eeka broadband router ekak kiala.
    Use karee nee Australia walin genaawe.

    Uba gaanak kiapan. mama photo ewannam.

    ඔය පොටෝ එකේ තියන එකමද.ඔය මොඩල් එකමද.මම උබට pm කරන්නම්.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    man laga nam tiyenawa HAME kiyala akak maha loku brand akak nam nemei man podi wadakata gatte, 3000ta aduwen gannat puluwan ebay , aka power bank akak widihata use karannat puluwan , password dannt puluwan tama hodata wada:)
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    නමක් ගමක් නැති ඒව ගන්න බයයි මචන්.එකපාර හරි එකක් ගන්න ඕන.එකයි බ්‍රෑන්ඩ් එකක් බැලුවෙ.මෙක නම් ලාබයි නේද,

    Doller 12k kiyane loku ganak neweine ban. Anika oka power bank ekak vdyata use karannath puluwan. Mamanam gennala blala hari netham branded ekak gannawa.

    http://www.youtube.com/watch?v=B195XTyMIWQ