3G Timebse Package active in 4G (Guide)

Jul 17, 2018
610
31
0
තැන් තුන හතරකම දැක්ක නිසා මෝඩ සිංහලුන්ට කියලා දෙන්න හිතුනා.. සමහර අය හිතන් ඉන්නවා ඩයලොග් 4G සිම් ගත්තට පස්සේ ටයිම් බේස් පැකේජ් යුස් කරන්න බැ කියලා. එක බොරු කතාවක්. උබලට ටයිම් බේස් යුස් කරන්න පරණ සිම් හොයන්න උවමනා නැ.. ඩයලොග් එකට කතා කරලා කස්ටමර් කෙයාර් ඒජන්ට් ට තමන්ගේ විස්තර දීලා කියන්න සිම් එකේ 4G මොඩ් එක ඔෆ් කරන්න කියලා 3G යුස් කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකේ රවුටර් එකේ 4G වැඩ කරන එක නවතිනවා. ඊට පස්සේ 3G සිග්නල් විතරයි ගන්නේ.. දැන් ට්‍රයි කරලා බලන්න එස්එම්එස් එකකින් පැකේජ් එක ඇක්ටිව් කරන්න.. අනිවාර්යෙන් වැඩ කරනවා.
 
Jul 17, 2018
610
31
0
මේකා එහෙම හෙනම පණ්ඩිතයි.. කිව්වට දෙයක් පිළිගන්න කැමති නැ.. මම දන්නවා උබලා වැඩේ ගොඩ දාගත්තට පස්සේ මගේ රේප් කපලා මට හුකලා යන විත්තිය,, එකට කමක් නැ.. ඒ මේ රටේ හැටිනේ.. උබල ලාබෙට ඉන්ටනෙට් යනවනම් ඒ ඇති.

d591b58b-fff2-4b05-9dfa-14a37e81b426.png
 
jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    තැන් තුන හතරකම දැක්ක නිසා මෝඩ සිංහලුන්ට කියලා දෙන්න හිතුනා.. සමහර අය හිතන් ඉන්නවා ඩයලොග් 4G සිම් ගත්තට පස්සේ ටයිම් බේස් පැකේජ් යුස් කරන්න බැ කියලා. එක බොරු කතාවක්. උබලට ටයිම් බේස් යුස් කරන්න පරණ සිම් හොයන්න උවමනා නැ.. ඩයලොග් එකට කතා කරලා කස්ටමර් කෙයාර් ඒජන්ට් ට තමන්ගේ විස්තර දීලා කියන්න සිම් එකේ 4G මොඩ් එක ඔෆ් කරන්න කියලා 3G යුස් කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකේ රවුටර් එකේ 4G වැඩ කරන එක නවතිනවා. ඊට පස්සේ 3G සිග්නල් විතරයි ගන්නේ.. දැන් ට්‍රයි කරලා බලන්න එස්එම්එස් එකකින් පැකේජ් එක ඇක්ටිව් කරන්න.. අනිවාර්යෙන් වැඩ කරනවා.

    ahemada eka danan hitiye na issara nam itin dialog time base thamai , dan mobitel data mart ban use karanne
     
    Jul 17, 2018
    610
    31
    0
    මම නම් 3g sim එක තියාගෙන වෙනම 4g sim එකක් ගත්ත.
    මාත් කරන්නේ එහෙම වෙන ප්‍රිපෙඩ් නම්බර් එකක් ගත්තා වැඩේට.. පොස්ට්පෙඩ් එකට 4G දැම්මා.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඔය company වලින් TDD සිම් ඉල්ලා ගන්න පුලුවන්ද ???