3GB ඩේටා පැකේජ්

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මචන්ලා, postpaid, 3GB ඩේටා පැකේජ් එකක් තියෙන්නවද???
    Rental එක Rs690/- ට.
    පොඩි විස්තරයක් දීපල්ලා...:):):)
    මේ ලගින් යන එකක් හරි කමක් නෑ, but slow, after unlimited කරල.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඒක දැන් දෙන්නේ නැහැ ඉස්සර තිබ්බා. මගේ තියෙන්නේ ඔය පැකේජ් එක ඕක Unlimited. හැබැයි Slow කරනවා. 3Gb ඉවර උනාට පස්සේ 4Gb වෙනකම් Speed එක Kbps 376යි . 4GB පස්සේ Kbps 128 ඕක මම 7Gb වගේ Use කරනවා මාසෙට
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඒක දැන් දෙන්නේ නැහැ ඉස්සර තිබ්බා. මගේ තියෙන්නේ ඔය පැකේජ් එක ඕක Unlimited. හැබැයි Slow කරනවා. 3Gb ඉවර උනාට පස්සේ 4Gb වෙනකම් Speed එක Kbps 376යි . 4GB පස්සේ Kbps 128 ඕක මම 7Gb වගේ Use කරනවා මාසෙට

    ඕක ගන්න්න විදියක් ඇත්තෙම නද්ද බන්ග්...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕක ගන්න්න විදියක් ඇත්තෙම නද්ද බන්ග්...

    පාවිචේ කරන කෙනක්ගෙන් තමයි ඉල්ල ගන්න වෙන්නේ.
     
    Apr 24, 2016
    195
    15
    0
    මේ උබද? :rofl::rofl::rofl:
    photo.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මේ ලගින් යන එකක් හරි කමක් නෑ, but unlited slow කරල.

    Lankabell ගනින් එහෙනම් මාසික ගාස්තුව 3000 ද කොහෙද ? එකනම Slow කරන්නේ නැහැ කියලා කියන්නේ මමනම් වැඩි විස්තර දන්නේ නැහැ වෙබ් එකේ තියෙනවා වැඩි විස්තර
     
    • Like
    Reactions: SanukaWick

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    Lankabell ගනින් එහෙනම් මාසික ගාස්තුව 3000 ද කොහෙද ? එකනම Slow කරන්නේ නැහැ කියලා කියන්නේ මමනම් වැඩි විස්තර දන්නේ නැහැ වෙබ් එකේ තියෙනවා වැඩි විස්තර
    :):):)rep+
     
    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    ඕක ගන්න්න විදියක් ඇත්තෙම නද්ද බන්ග්...

    මං ඉස්සර ඕක යුස් කරා බං. වැඩක් නෑ. 4gb පැන්නට පස්සේ 12kBps විතර download වෙන්නේ.
     
    Last edited: