3gp files split කරන්න පුලුවන් Software එකක් ඔනේ.
මචංලා මට 3gp files split කරන්න පුලුවන් Software එකක් හොයලා දෙනවද..(ඒ කියන්නේ කෑලි වලට කඩන්න පුලුවන්).....
..මම හිතන්නේ Im too 3gp converter එකින් හරි Xilisoft 3gp converter එකින් හරි පුලුවන්...ඉතිං serial එක්ක මට මෙවා හරි වෙනිං Software එකක් හරි හොයල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්......

..eeka newei......
...kauda me SwarnamaLi......kiyanne...........