3M Tinted

vgp

Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    3M tint එකක් sedan කාර් එකකට කරන්න කොච්චර විතර යනවද මචන්ල දැන්. අනිත් brand එක්ක බලද්දි ලොකු වෙනසක් තියෙද? කඩවත කැලනිය කිට්ටුවෙන් දන්න හොද ප්ලේස් එකකුත් කොටන් යන් දන්නව නන්. අනිත් sticker detailing ටිකත් එක්ක්ම කරගන්න.
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    bezza එකට නේද ඔයා බලන්නේ මන් කෙරුවේ මෙතනින් GN Auto Accessories, Ja-Ela
    3M Tinted
    sticker
    door visor
    fog light
    ඉස්සරහට LED සුදු එලිය ලයිත් දැම්මා
    seat cover ගැහුවා පස්සේ ඒවා අයින් කරලා prince cushion එකෙන් රෙක්සින් ගැහුවා බිම capert එකකුත් ගැහුවා වතුර වැටුනට තෙත අල්ලන්නේ නැති
     
    • Like
    Reactions: Cenon

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    bezza එකට නේද ඔයා බලන්නේ
    :yes:
    මන් කෙරුවේ මෙතනින් GN Auto Accessories, Ja-Ela
    3M Tinted
    sticker
    door visor
    fog light
    ඉස්සරහට LED සුදු එලිය ලයිත් දැම්මා
    seat cover ගැහුවා පස්සේ ඒවා අයින් කරලා prince cushion එකෙන් රෙක්සින් ගැහුවා බිම capert එකකුත් ගැහුවා වතුර වැටුනට තෙත අල්ලන්නේ නැති
    අනේ මචෝ තරහ නැතුව ගනන් ටිකත් දාන්නකෝ. PM කරත් කමක් නෑ.