3M eken 8kata puluwan unada machan. Koheda place ekalangadinma baluwe na kalain 8K wage giya mata FB15 ekaka karanna.
bezza එකට නේද ඔයා බලන්නේ

අනේ මචෝ තරහ නැතුව ගනන් ටිකත් දාන්නකෝ. PM කරත් කමක් නෑ.මන් කෙරුවේ මෙතනින් GN Auto Accessories, Ja-Ela
3M Tinted
sticker
door visor
fog light
ඉස්සරහට LED සුදු එලිය ලයිත් දැම්මා
seat cover ගැහුවා පස්සේ ඒවා අයින් කරලා prince cushion එකෙන් රෙක්සින් ගැහුවා බිම capert එකකුත් ගැහුවා වතුර වැටුනට තෙත අල්ලන්නේ නැති
3M eken 8kata puluwan unada machan. Koheda place eka
Eka mata nn echchara set wenne Naa. Wediya hit une nane da curtain eka.Ara Curtains dana seen eka awulda machan ?
Bump
Adurana contact ekak thibba hinda 40+ ganakata goda dagaththa mankleen park eken suv ekata kara mn, e dawas wala 15% off ekk ekka 60k gya mata.
windscreen, sunroom ehemat ekka.