Lankawa Going Down Kollane ...

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,263
    3,324
    113
    පිස්සුද බැරිස්ටා වල Wendy's ඵකේ ඵහෙම බලපංකෝ ඉන්න සෙනඟ..ඔක්කොම rich පොෂ් පීපල්ස්..ඵහෙම වෙනවනම් ඵයාලා ලංකාවේ ඉඳියිද..
    Hingana dobin ta weli nethuwa arinawa..modayo tika karagaththa hariyak 🤣

    ධනවතුන්ගේ ආදායම තවත් 6.8% කින් නැගලා... දුප්පතුන් 19%කින් තව දුප්පත් වෙලා..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,263
    3,324
    113
    apita kalin kela wenne EU countries walata,unta job netuwa apa nathi wenawa,ita passe asian countries.ape tiyena deyak kala inna puluwan untata unta mortgage eka miss unama kelinma pare
    Ow un henama rolak ne gahanne..Anika ape ewun wage ponnayo wage polim gaane Inna ekak nehe..kelinma government walin gema illai
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,764
    69,440
    113
    Ow un henama rolak ne gahanne..Anika ape ewun wage ponnayo wage polim gaane Inna ekak nehe..kelinma government walin gema illai
    ow credit score ekenne life ekama run wenne kelinma homeless mortgage ekak miss unoth.aye kisima job ekakata ganne ne address ekak nattan.mehe nan pare pudding ekak hari wikunanna puluwan,ehe certificate arawa mewa aran eddi puka irey
     
    • Like
    Reactions: Hapuwa

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    4,014
    3,066
    113
    පිස්සුද බැරිස්ටා වල Wendy's ඵකේ ඵහෙම බලපංකෝ ඉන්න සෙනඟ..ඔක්කොම rich පොෂ් පීපල්ස්..ඵහෙම වෙනවනම් ඵයාලා ලංකාවේ ඉඳියිද..



    How much would they cost..?

    Not an arm and leg..

    aye kisima job ekakata ganne ne address ekak nattan.

    🙄
    ------ Post added on Nov 28, 2026 at 6:47 PM
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,889
    3,249
    113
    මගේ වාහනයක් විකුණන්න දාල තිබ්බ. මිනිස්සු ඇවිල්ල බලල, තමන්ගෙ පලවෙනි වාහනේ විදියට ආසාවෙන් ගන්න යද්දි ලීසිං 40% කරා
    සල්ලි තියෙන උන් කෑශ් වලට ගන්න අහන්නෙ කුණු කොල්ලෙට. ටින් මඟුල් නිසා සල්ලි තියෙන උනුත් වියදම් කරන්න බයයි
    මෙහෙම ගියොත් හිඟන්නො ටිකයි, IT අනාතයො ටිකයි, විතරයි ලංකාවෙ ඉතුරු වෙන්නෙ
    sira kathawa ban wahanayak ganna hari, wikunala hari bankuwe salli tiyanna baya wenawa minissu ird ekata track wela tax gewanna wei kiyala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    45,014
    51,249
    113
    සේදවත්ත
    apita kalin kela wenne EU countries walata,unta job netuwa apa nathi wenawa,ita passe asian countries.ape tiyena deyak kala inna puluwan untata unta mortgage eka miss unama kelinma pare
    මෝටේජ් නෑ කියන්නේ බැංකු පද්ධතිය බිම .
    ප්‍රංශේ අද රෙසිශන් එක්කට ගියා උන්ගේ ණය තියෙන්නේ ජමනි ඉටලි දැන් ස්පයිරල් වෙලා යුරෝ එක කඩන් වැටෙන්න පුලුවන්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,690
    3,422
    113
    Bandarawela
    අඩෝ ඔව් බන්. real estate වැටෙනවා කියපන්කො. May , June හොදට තිබ්බ. ඒ මදිවට පගයෝ පඩි වැඩි කරලා රුපියල down කරනවා. බයේ බෑ යකෝ. corona, ගෝට කාලේ මේ කිට්ටුවටවත් ආවේ නැ .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,764
    69,440
    113
    අඩෝ ඔව් බන්. real estate වැටෙනවා කියපන්කො. May , June හොදට තිබ්බ. ඒ මදිවට පගයෝ පඩි වැඩි කරලා රුපියල down කරනවා. බයේ බෑ යකෝ. corona, ගෝට කාලේ මේ කිට්ටුවටවත් ආවේ නැ .
    koheda watenne:oo:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,191
    22,040
    113
    Panadura
    හොඳ වැඩේ හුත්තිගේ පුතාල ටිකට
    අරගල කරල ඇර ගත්තේ හුත්තිගේ පුතාල ටික
    ජෙප්පොන් ගේ ඇම කාලා රැල්ලට පුක උඩ දාන් අරගල කරන්න හතර වටෙන් ගිය පොන්න හැත්තටයි රට අව්ලපු ජෙප්පන්ටයි හොඳක් නම් වෙන්න එපා