Lankawa Going Down Kollane ...

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,977
    40,192
    113
    Homagama
    විකුණන්න තියන ඉඩම් ගැන හිතවත් මාවත් දැනුවත් කරන්න ප්ලීස්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,261
    6,735
    113
    කොහොමත් සෑහෙන ලොකු වෙල්ත් ට්‍රාන්සර් එකක් වෙන්න නියමිතයි බන්.

    ලංකාව ඉතින් අනිත් දියුණු රටවල් ඉස්සරහ තවත් හිකවෙන එකයි වෙන්නේ තව ඉස්සරහට.

    ලංකාවෙ තියෙන වත්කමුත් අනිවා දියුණු රටවලට යැවෙනව.

    ලංකාව ඉතින් හිකවෙනව. තාම හරියට පටන් ගත්තේ වත් නෑ.

    බලපන්කො ඊලග අවුරුද්දේ ඉදලා හිකවෙන හැටි.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,242
    3,279
    113
    බිස්නස් ඉඩකඩං විකුනන්නෙ නං ගූ පෝට්ටුවො. මයින මැරිච්ච දාට උන්ට යන එන මං නෑ
     
    • Sad
    Reactions: wissnshaftler

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    45,014
    51,249
    113
    සේදවත්ත
    සමාජවාදී ආන්ඩුවක් ගෙනාවේ නේ . උද්දමනය 8, PTA ගෙනල්ලා පොලිසියට බය කරල මිනිස්සූ පාලනය කරනවා , දේශපලකයෝ පොර ටෝක්ස් දීලා වන්සේ කඹල් ගානව, බදු නෑ කියලා හෙමීට හූරගෙන කනවා වක්‍ර බදු වලින් . ඇගේ තියන මත්ද්‍රවය වලට අල්ලලා අස්සට දානව නඩු වලින් දඩ ගන්නවා. අවුරුද්දට 3-5 පාරක් වගා හානි වෙන ස්වාභාවික විපත් , කන බොන දේ සවිස් වල කොලිටියක් නෑ මිනිස්සූ මුලා කරනවා හුරං කනවා.

    ඉන්නේ කොමද ඉන්නේ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,422
    4,826
    113
    නොපෙනෙන මානයේ
    මගේ වාහනයක් විකුණන්න දාල තිබ්බ. මිනිස්සු ඇවිල්ල බලල, තමන්ගෙ පලවෙනි වාහනේ විදියට ආසාවෙන් ගන්න යද්දි ලීසිං 40% කරා
    සල්ලි තියෙන උන් කෑශ් වලට ගන්න අහන්නෙ කුණු කොල්ලෙට. ටින් මඟුල් නිසා සල්ලි තියෙන උනුත් වියදම් කරන්න බයයි
    මෙහෙම ගියොත් හිඟන්නො ටිකයි, IT අනාතයො ටිකයි, විතරයි ලංකාවෙ ඉතුරු වෙන්නෙ
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,102
    4,153
    113
    18
    Bohitiya
    මගේ වාහනයක් විකුණන්න දාල තිබ්බ. මිනිස්සු ඇවිල්ල බලල, තමන්ගෙ පලවෙනි වාහනේ විදියට ආසාවෙන් ගන්න යද්දි ලීසිං 40% කරා
    සල්ලි තියෙන උන් කෑශ් වලට ගන්න අහන්නෙ කුණු කොල්ලෙට. ටින් මඟුල් නිසා සල්ලි තියෙන උනුත් වියදම් කරන්න බයයි
    මෙහෙම ගියොත් හිඟන්නො ටිකයි, IT අනාතයො ටිකයි, විතරයි ලංකාවෙ ඉතුරු වෙන්නෙ
    cash walata illanne buy and sell karana un. Rs 50000 tath marenna hadanawa un.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,764
    69,440

    apo man nan sale karayekta denawa wikunapan kiyala,gedara idan wikunanawa kiyanne apayak,ena unge call walata hombata denna hitenawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,328
    49,850
    113
    පිස්සුද බැරිස්ටා වල Wendy's ඵකේ ඵහෙම බලපංකෝ ඉන්න සෙනඟ..ඔක්කොම rich පොෂ් පීපල්ස්..ඵහෙම වෙනවනම් ඵයාලා ලංකාවේ ඉඳියිද..

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,422
    4,826
    113
    නොපෙනෙන මානයේ
    cash walata illanne buy and sell karana un. Rs 50000 tath marenna hadanawa un.
    kelinma 5 laks - 10 laks adu karala illanne
    apo man nan sale karayekta denawa wikunapan kiyala,gedara idan wikunanawa kiyanne apayak,ena unge call walata hombata denna hitenawa
    Unge cut eka giyama padui ban. Ikman dala wikunagatta mama
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,764
    69,440
    113
    kelinma 5 laks - 10 laks adu karala illanne

    Unge cut eka giyama padui ban. Ikman dala wikunagatta mama
    unge cut eka tiyaganna kiyala wadi karala wikuanna kiyapan,aduwata denna one ne.un dananwa age gahanna gana wadi karala,apita be ban owa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,966
    36,267
    113
    ගේ දොර ඉඩකඩම් විකුණලා රට ගියා කියලා බේරෙන්න බෑ
    මේක ලෝක අර්බුද තත්වයක් සහෝදරයා