3rd class හාමුදුරුවෝ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    https://fb.watch/tFMeXBIoIs/?mibextid=z4kJoQ


    මම නං කියන්නේ කථා කරන මනුස්සයා හරි. නිලධාරීන් සහ හාමුදුරුවෝ කරන වැඩේ වැරදියි. මේකට ආගමේ කිසිම සම්බන්දයක් නෑ. ෆාදර් කෙනෙක් කලත් මවුලවි කෙනෙක් කලත් පූසාරි කෙනෙක් කලත් රටේ නීතිය අනුව මේක වැරදියි.

    කෝ බලන්න මේ මනුස්සයා කියනදේ හරි කියන උං
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හාමුදුරුවන්ට නීතිය අදාල නෑ පරයෝ වැඳපිය දනගහලා පර බල්ලා. :angry:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    https://fb.watch/tFMeXBIoIs/?mibextid=z4kJoQ


    මම නං කියන්නේ කථා කරන මනුස්සයා හරි. නිලධාරීන් සහ හාමුදුරුවෝ කරන වැඩේ වැරදියි. මේකට ආගමේ කිසිම සම්බන්දයක් නෑ. ෆාදර් කෙනෙක් කලත් මවුලවි කෙනෙක් කලත් පූසාරි කෙනෙක් කලත් රටේ නීතිය අනුව මේක වැරදියි.

    කෝ බලන්න මේ මනුස්සයා කියනදේ හරි කියන උං
    මේ සිද්ධියෙන් පසුව මේ කෙනා තවදුරටත් විනයට අනුව හාමුදුරු කෙනෙක් නෙවෙයි.
     
    • Like
    Reactions: todd2231048

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    මෙතන වැරදි දුම්රිය නිලධාරියා .
    මොකද මිනිහා බන කියන්නේ නැතිව කෙලිම්ම කියන්න තිබ්බ පුජ්‍යපක්ෂයට වෙන්කරපු සීට් එකේ ඉන්න කෙනාට නැගිටින්න වෙනවා කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    කිපිලා වැඩක් නෑ. තමන්ට සෙල්ෆිශ් වෙන්න ඕන නම් මොලේ කල්පනා කරල වැඩ කරන්න. තමන්ට සීට් එක අවශ්‍යයි නම්, පූෂ්‍ය පක්ෂයට ගැබිණි මව්වරුන්ට ආබාධිත අයට වෙන් කරපු සීට් වල වාඩිවෙන්න එපා. ඊට අමතරව දොරට කිට්ටුව වාඩි වෙන්නත් එපා. එහෙම තැනක වාඩි වෙන්න උනොත් කොයිම වෙලාවක හරි සීට් එක වෙන කෙනෙකුට දීලා යන්න වෙන බව දැනගෙන වාඩි වෙලා යන්න.