ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මෙච්චරකල් මම රට පෙරලගෙන හොයපු
    උබ අහූඋනා අද මට මගෙ ගෙට ආපු
    සපත්තුව අරන් පලයන් උබෙ දාපු
    තියෙනව දෑක්ක ඇද යට මන් රෑ හිටපු
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    උබයි මමයි එක වයසෙ කියල
    අම්ම කියනව මතකයි මට
    එ උනාට දැන් උබ හරි
    ලොකු එකෙක්නෙ

    හැන්දැවට ඉර බහිද්දි
    මන් ආවම උබ බලන්න
    ඈත ඉදන් අදුනගන්නෙ
    ඔලුව වනන් බලන් ඉන්නෙ

    කොහෙද කියල දන්නේ නැති
    පිට පලාතෙ අරන් යන්න
    ඇන ගහන්න ඕනෙ කිව්ව
    කකුල් උබේ බේරගන්න

    බලන් ඉන්න බෑ මට උබ
    අඩන සද්දෙ රිදවනකොට
    ඇනෙ ඇනිල මගේ කකුලෙ
    රිදුනු තරම මතකයි මට

    එදා රෑම එලිවෙනකල්
    අපේ අම්ම මගේ ගාව
    ඒත් ඉතින් උම්බේ අම්ම්
    නෑ නෙව ඈ උබේ ගාව
    :rofl:
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    තරුවක් කියල අපි බැලුවට
    අහසෙ හැම එලියම
    එහෙම නෙවෙයි කියල දැනගත්ත දවසට
    අතාරිනවද අහස