3wheel එකක් දවසට කියක් හොයනවද??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    3wheel එකක් දවසට කියක් හොයනවද??

    මචන්ලා ත්‍රි විල් අයිය කෙනෙක් සාමාන්යෙන් දවසකට කියක් විතර හොයනවා ඇත්ද?
    :confused::confused::confused:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    3000-4000 වගේ. මම දන්නා පොඩි එකෙක් හිටියා උත් ඔය ගැන හොයනවා ගෙදර ඉදන් කොලබ පැත්තට හිමින් හිම්න් යන එක කරන්නේ උනම්. මගින් හයර් අල්ලා ගන්නේ.
     
    • Like
    Reactions: KPZ

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒක වෙනස් වෙන්න පුළුවන්නේ බන් ඉන්න තැන අනුව.
    කොහොමත් අපේ පැත්තේ උන්නම් දවසට 1500ක් වගේ යයි.

    චූන් පාන් එකට දාන්නද?
    :P
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    3000-4000 වගේ. මම දන්නා පොඩි එකෙක් හිටියා උත් ඔය ගැන හොයනවා ගෙදර ඉදන් කොලබ පැත්තට හිමින් හිම්න් යන එක කරන්නේ උනම්. මගින් හයර් අල්ලා ගන්නේ.
    ඌ අනිවා දවසට 3000 - 4000 අතර හොයනවලුද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒක වෙනස් වෙන්න පුළුවන්නේ බන් ඉන්න තැන අනුව.
    කොහොමත් අපේ පැත්තේ උන්නම් දවසට 1500ක් වගේ යයි.

    චූන් පාන් එකට දාන්නද?
    :P
    නැහැ බං.. චූන් පාන් කරනවද ත්‍රී විල් එකක් hire කරනවද කියල බැලුවේ :D
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    හොදට හොයන්න පුළුවන් , අනවශ්‍ය වියදම් නොකර හම්බවෙන සල්ලි ඉතුරු කරනවානම් ඔකෙන්ම ජීවිතේ ගොඩදාගන්න පුළුවන් ..
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොදට හොයන්න පුළුවන් , අනවශ්‍ය වියදම් නොකර හම්බවෙන සල්ලි ඉතුරු කරනවානම් ඔකෙන්ම ජීවිතේ ගොඩදාගන්න පුළුවන් ..
    ඒකනේ බං...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොලබ දුවන මන් දන්නා කෙනෙක් ඉන්නවා අනිවා 7000+ හොයනවා.. එහෙම නැතත් සාමාන්‍ය දවසට 2500+ ෂුවර් :yes:
     
    • Like
    Reactions: KPZ

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නැහැ බං.. චූන් පාන් කරනවද ත්‍රී විල් එකක් hire කරනවද කියල බැලුවේ :D

    චූන් පාන් කරනවනම් පාන්/බනිස් හදන්නත් ඕනෙනේ.
    ත්‍රීවිල් එක තියන් ඉන්න එකත් හොඳයි උඹ ඉන්න පැත්ත අනුවැ පොඩ්ඩක් බලන්න වෙයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොලබ දුවන මන් දන්නා කෙනෙක් ඉන්නවා අනිවා 7000+ හොයනවා.. එහෙම නැතත් සාමාන්‍ය දවසට 2500+ ෂුවර් :yes:
    අඩෝ එතකොට මාසෙකට? :shocked:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    චූන් පාන් කරනවනම් පාන්/බනිස් හදන්නත් ඕනෙනේ.
    ත්‍රීවිල් එක තියන් ඉන්න එකත් හොඳයි උඹ ඉන්න පැත්ත අනුවැ පොඩ්ඩක් බලන්න වෙයි
    මෙහෙ 3Km යන්න 200ක් ගන්නව බං
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    ඇඩෙනවා... උන් ඒ සල්ලි වලට මොකෝ බං කරන්නෙ?
    ඌනම් සැප ජිවිතක් ගෙව්වේ බන්. පිසා හට් එකෙමයි ගොඩක් වෙලාවට.
    ඌ කලින් මෙ පැත්තේ හිටියේ පස්සේ ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් අරන් ආවා පස්සේ පොරව යැව්වා. :baffled: පොඩි කොල්ලෙක් තේරුමක් නැහැ උට ඕව ගැන.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    3000-4000 වගේ. මම දන්නා පොඩි එකෙක් හිටියා උත් ඔය ගැන හොයනවා ගෙදර ඉදන් කොලබ පැත්තට හිමින් හිම්න් යන එක කරන්නේ උනම්. මගින් හයර් අල්ලා ගන්නේ.

    3000-4000 k hoyanna puluwanda sirawatama,job karanawata wada hondayi kiyala hitenawa