3wheel එකක් දවසට කියක් හොයනවද??

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොත්තු ගහන්න පරාටා හදන්න පුලුවන් නම් දවසට පඩිය 3000 කෑම එක්ක
    :baffled::baffled::baffled::baffled:

    ow ban irida lahipite hamadama add tiyenawa.igen ganna vidiyak tibuna nam balanna tibba try karala
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ape ekek innawa pickme eke marutiyak duwana ekek.
    Poya dawas walata nam 10,000 panala hoyanawalu.
    Uta mulin tibbe eka car ekai. u dan tawa ekak aran ekath ekekta deela hire karanawa..

    හම්මො.. :love:
    හුස්මත් හිර උනා ඒක අහල :sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    Partner කාරයා upset මචං. උට කියන දේ තේරෙන්නෙ නැහැ. අනික ලංකාවේ customers ල එක්ක අමාරුයි. ඉතිං අල්ලලා දැම්ම. මානසික වදයක් ඒක.

    taniyama kranna balanna tibune,aneka job eka karana gaman kala nam amathrawa ganatk enawa masekata
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඇඩෙනවා... උන් ඒ සල්ලි වලට මොකෝ බං කරන්නෙ?

    ඉතින් බන් petrol වලට යන ගානත් අඩු වෙනවා
    කුලියට ගත්තා නම් එ්කත් අඩු වෙනවා
    Finance එකට ගත්තනම් එ්කටත් කැපෙනවා

    අැයි තව repairs වලට යන ගාන
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මරුසිරා;22184957 said:
    රෙන්ට් එකට දීල දවසට 500 දෙනවා උ 3000 වත් හොයනවා ඇති පෙට්‍රල් ගහල

    Rent ekata dena eka nam therumak neha,antimata wahneth neha,hamba karapu dekuth neha
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හම්මට හහුඩු බං... :shocked::shocked::shocked::shocked:
    අපි මේ මොනවද කරන්නෙ???????? :dull::dull:

    ඒක තමයි බන් යථාර්තය.. ටයි කෝට් දාගෙන බොස් ලට කරබාගෙන හම්බ කරන සොච්චමට වඩා මේ වගේ පොඩි රස්සාවල් කරලා මිනිස්සු සල්ලි හොයනවා.. ලංකාවේ බොරු මාන්නයක් නේ තියෙන්නේ :angry:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ape ekek innawa pickme eke marutiyak duwana ekek.
    Poya dawas walata nam 10,000 panala hoyanawalu.
    Uta mulin tibbe eka car ekai. u dan tawa ekak aran ekath ekekta deela hire karanawa..

    ටහුඩු

    මටත් හිතයි job එක අතෑරලා pickme දුවන්න
    මගෙ තියෙන්නෙ n16 එකක්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අපේ එකෙක් ඉන්නවා එකගේ දවසේ ගාන 3000ක් තමා.
    ගොඩක් දවස් වලට 5වගේ වෙනකොට ගෙදර, උපරිම 7 තමා.
    නිවාඩු දවස් වල රුම් ටිප් එකත් වදිනවනේ. එක ජොඩුවකට 500ක් නෑත්නම් 700 දේනවලු..(මගදි නවත්තලා අරන්යන එක අනුමත නොකරන දෙයක් )
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    pick me threewheel uber kangaroo yaddi mama aniwa talkak danawa driver ekka, kangaroo nam melo rahak nahalu, unta hire echchara set wenne nalu,pagawa denna onalu office eke unta hoda hire set karaganna, pick me threewheel ekak 4500k wage hoyanawa kiuwa, u 700 ka thel gahanawa kiuwa..

    dawasak 201- parana threewheel kattaka hire ekak giya,pora ude 5 idan hawasa 2 wenakan witarai kiuwa wada, buwage target eka 3000i, petrol walata 500i kiuwa :baffled:
     
    dawasata labe 2500
    dawas 30k diwwoth 75000 :baffled:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    pick me threewheel uber kangaroo yaddi mama aniwa talkak danawa driver ekka, kangaroo nam melo rahak nahalu, unta hire echchara set wenne nalu,pagawa denna onalu office eke unta hoda hire set karaganna, pick me threewheel ekak 4500k wage hoyanawa kiuwa, u 700 ka thel gahanawa kiuwa..

    dawasak 201- parana threewheel kattaka hire ekak giya,pora ude 5 idan hawasa 2 wenakan witarai kiuwa wada, buwage target eka 3000i, petrol walata 500i kiuwa :baffled:

    ලීටරයක් 117
    500ට ලීටර 4යි

    ඔිකක් ලීටරේට 25ක් කරයි
    එතකොට km 100 දවසට

    පැය 7න් 2500යි
    පැයට 350යි

    :rolleyes: