මචන්ලා 4 වෙනි පාරට A\L කරලා විද්යපිට යන්න පුලුවන්ද? බාහිර උපාදි කරන්න පුලුවන්ද? තව රජයේ job වලට apply කරන්න පුලුවන්ද... දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න,,,
3n paarayine bn A/L karanna puluwan![]()
ඕන තරමක් උසස් පෙළ කරන්න පුළුවන්, ඒත් කැම්පස්/විද්‍යාපීඨ යනවනම් 3න් එහා බෑ... වෙන ජොබ් වලට සුදුසු කම් සම්පූර්ණ කිරීමක් විදිහට බාරගන්නව, ඒත් ඒක සුදුසුකම් බලන ආකාරය අනුව වෙනස් වෙනව.

මට නෙමෙයි මචන්...නැද වෙන මල්ලි කෙනෙකුටubee mul 3n paraa resaltt moko ?
dan da mathak unee
igenaa ganin watinawaa
බාහිර උපාදි කරන්න බැරිද බන්...කොහොමද 3වෙනි පාරද 4 වෙනි පාරද කියලා බලන්නේ..result sheet එකේ එහෙම දාල නැනේ...ඕන තරමක් උසස් පෙළ කරන්න පුළුවන්, ඒත් කැම්පස්/විද්‍යාපීඨ යනවනම් 3න් එහා බෑ... වෙන ජොබ් වලට සුදුසු කම් සම්පූර්ණ කිරීමක් විදිහට බාරගන්නව, ඒත් ඒක සුදුසුකම් බලන ආකාරය අනුව වෙනස් වෙනව.
බාහිර උපාදි කරන්න බැරිද බන්...කොහොමද 3වෙනි පාරද 4 වෙනි පාරද කියලා බලන්නේ..result sheet එකේ එහෙම දාල නැනේ...



බාහිර උපාදි කරන්න බැරිද බන්...කොහොමද 3වෙනි පාරද 4 වෙනි පාරද කියලා බලන්නේ..result sheet එකේ එහෙම දාල නැනේ...
එයාලගේ වෙබ් එකේ දාලා තියනවද? thanxExternal Degreenam eka eka University anuwa wenas wenavane, egolange admission requirements check karana venava
Eelanga ekata uththarenam man dane na
Examination department eken danagana bariveyda?
එහෙමද මචන් හොයලා බලන්න ඕනිOUSL and pvt nam puluwan bahira upadith puluwan athi ban , gov uni internal walata thamai a/l 3 parenne passe bari