4-මටත් ආසයි කවි ලියන්න

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ආහ්, යාලුවාත් වෙනසක් කරන්න උත්සහ කරලා වගේ..
හ්ම්, වරදක් නෑ..
මොනවා කිව්වත්
කොයි කවුරුත් පොෂ් එකට කෑමති නේ.. :D

හ්ම්ම්...මටත් කවියක් ලියන්න හිතුනා.. ඒකනේ...හැබැයි සිද්දිය වෙන්නේ බොරු පොෂ් එක තමා ගොඩක් තියෙන්නේ..:yes:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ආ... මල්ලිටත් කවියක් ලියන්න හිතිලා වගේ...

හොදයි හොදයි..දිගටම ලියන්න... :):)

කවියක් කිවුවට ඉතිං කවියක්මත් නෙවෙයි...මුදු හුලං වැදුනට පස්සෙ එක එක විකාර කරන වගේ නේද?