ජීප් එක එච්චරම ලක්ශරි එකක් නෙවෙය් බැලුවේ,
තැනක් යූ මචන්,,+
එහෙනම් මේක අනිවාර්යෙන් ම උඹට සෙට් වෙයි...
මේ ඇඩ් එක මම මාස කිහිපයකට කලින් දැකලා තිබ්බා ඒ ඇඩ් එක උඹ වෙනුවෙන් ම හොයාගෙන ගියාම හම්බ වුනා.
http://ikman.lk/en/mitsubishi-jeep-1979-for-sale-kandy
බොහොම ස්තුතියි මචන්,මම දැන් කෝල් කරා, දැනට ගන්න නැහැලු, දෙසැම්බර් වෙනකම් වත් ඉන්න ඕනලු, ඊට කලින් ඕන, අව්ලක් නැහැ මචන් උඹය ට්‍රයි කරනේ මට හෙල්ප් කරන්න.


