4 සෙනසුරාදා සියලුම රට වැසියන් පාරට එනවලු
Lasanthajn Well-known member Nov 26, 2007 1,950 2,085 113 May 30, 2022 #1 4 සෙනසුරාදා සියලුම රට වැසියන් පාරට එනවලු Reactions: amino, anrdeknyke, Kumbhakarna22 and 3 others
Killer Clown Well-known member Oct 13, 2017 1,497 2,038 113 May 30, 2022 #2 සියලුම රට වැසියන් කිව්වට අපි නම් එන්නේ නැහැ Reactions: malik_d13
Gayan7774 Well-known member Nov 4, 2020 2,030 1,924 113 May 30, 2022 #3 රැට්ට gatta නිසා එනවා!! Reactions: anrdeknyke, Kumbhakarna22 and B.Chat
srishanss Well-known member Jan 20, 2008 1,466 268 83 37 May 30, 2022 #4 Gayan7774 said: රැට්ට gatta නිසා එනවා!! Click to expand... gatha aith eliyata damma
Sonique Well-known member Oct 22, 2007 25,205 11,235 113 Forest May 30, 2022 #5 E mokatada shramadaanayakda? Reactions: DreKo, avjayarathne, anrdeknyke and 5 others
TonyMontana83 Well-known member Apr 9, 2022 9,115 19,708 113 Miami May 30, 2022 #6 e moko raniltawath rata hadanna ida denne nadda? Reactions: deanXX
deanXX Well-known member Oct 15, 2013 21,617 16,523 113 May 30, 2022 #8 Gayan7774 said: රැට්ට gatta නිසා එනවා!! Click to expand... උෟට අැප දුන්නා බං
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,180 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 30, 2022 #9 ඇවිල්ල මොකද කරන්නෙ Reactions: SupiriKollek
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] May 30, 2022 #10 Gewal issaraha parata awama athida? Reactions: avjayarathne, Sandy_Fdo and senewimala1988
dilann Well-known member Jul 6, 2018 68,061 167,948 113 එකමත් එක රටක May 30, 2022 #13 මයින්ද මාතියාත් එනවලු ද ?
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 May 30, 2022 #14 4 වෙනිදා සෙනසුරාදා සියලු රටවැසියෝ පාරට එති. ඒ මන්ද යත් එදින සති අන්ත නිවාඩු දිනයක් බැවින් ස්වේච්ඡාවෙන් පාර අතුගෑමට වේ. Reactions: somalal, Truth Hurts, Kumbhakarna22 and 1 other person
4 වෙනිදා සෙනසුරාදා සියලු රටවැසියෝ පාරට එති. ඒ මන්ද යත් එදින සති අන්ත නිවාඩු දිනයක් බැවින් ස්වේච්ඡාවෙන් පාර අතුගෑමට වේ.
weer 11 Well-known member Jan 14, 2018 4,263 5,688 113 May 30, 2022 #15 පාරට ඇවිල්ල ආයේ ගේ අස්සට යනවලුද Reactions: Truth Hurts
Nadun26 Well-known member Apr 27, 2015 14,225 12,751 113 38 May 30, 2022 #16 සියලුම රට වැසියන් කිව්වට අපි නම් එන්නේ නැහැ Reactions: Truth Hurts
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,480 113 Gampaha May 30, 2022 #17 Gayan7774 said: රැට්ට gatta නිසා එනවා!! Click to expand...
vali aththa Well-known member Feb 5, 2013 3,827 1,921 113 May 30, 2022 #18 Kauda danne kiyala kiyannathuwa owa Boru weda. SF champika we need you.
Sen-lu Well-known member Mar 13, 2019 13,725 34,229 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 30, 2022 #19 මේ රටේ පොන්නයෝ deserves every thing happening now. So මම නම් ආයෙ මලාට ගොං පොන්නයෝ වෙනුවෙන් කාලෙ කන්නෙ නෑ. Reactions: madusha.stranger, Die-hard, speedmalli and 4 others
මේ රටේ පොන්නයෝ deserves every thing happening now. So මම නම් ආයෙ මලාට ගොං පොන්නයෝ වෙනුවෙන් කාලෙ කන්නෙ නෑ.
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 30, 2022 #20 3% සිහින පව් ඉතින් Reactions: NiyamaSinhalaya, Sabren and anrdeknyke