4 stroke, 2stroke

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    4 stroke bike එකකට 2t mix වෙච්ච petrol දැම්මොත් මොනවා වෙයිද?
    කාරණේ මේකයි පෙට්රෝල් වගයක් තියෙනවා genarator එකට දාන්න ගෙනාපු 2t mix කරලා තියෙන්නේ, bike එකේ පෙට්රෝල් කදුලක් නෑ, මම බැලුවේ එකෙන් ඇදල හරි දාලා දුවාගන්න,
    මේකෙන් bike එකට වෙන්න පුළුවන් බලපෑම මොකක්ද?
     
    • Like
    Reactions: TCB Rox

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    කොච්චර මික්ස් වෙලාද කියන එකයි අවුල.
    පෙට්‍රොල් ලීටර් 10 ට , 30-50 ml වගෙ නන් ලොකු අවුලක් වෙන්නෙ නෑ,
    100 ml ක් උනත් අවුලක් නැති වෙයි, එක පාරනෙ, හැම දාම නෑනෙ


    ඊට වඩා නන්, ඉතින් අනෙ මන්ද
    ප්ලග් වල දැලි බැදෙනවා,

    worst case වෑල් එහෙමත් සුද්ද කරන්න වේවි
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    කොච්චර මික්ස් වෙලාද කියන එකයි අවුල.
    පෙට්‍රොල් ලීටර් 10 ට , 30-50 ml වගෙ නන් ලොකු අවුලක් වෙන්නෙ නෑ,
    100 ml ක් උනත් අවුලක් නැති වෙයි, එක පාරනෙ, හැම දාම නෑනෙ


    ඊට වඩා නන්, ඉතින් අනෙ මන්ද
    ප්ලග් වල දැලි බැදෙනවා,

    worst case වෑල් එහෙමත් සුද්ද කරන්න
    Petrol 1L වලට 2t 150ml වගේ mix වෙලා තියෙන්නේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    2T ගොඩක් වැඩි නම් 4 ස්ට්‍රෝක් එන්ජිමකට අවුල්. වෑල් වල ප්ලග් වල කාබන් බැඳෙයි, සයිලන්සර් බ්ලොක් වෙයි. තව පෙට්‍රල් ටිකක් දාල 2T සාන්ද්‍රණය අඩු කලානම් හරි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    Meka geniyak bun,
    ජෙනිය උනත් බන් 2T වල අනුපාතෙ බොහෝ දුරට එකයි
    සාමාන්‍යෙන් දාන්නෙ 50:1 නේද, ලීටරේට 20ml

    අනික දැන් 2T ලීටරයක් 1500ක් විතර වෙනවා, ඔහොම 2T දාන්න ගියොත් හොඳට තියෙයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    කොච්චර මික්ස් වෙලාද කියන එකයි අවුල.
    පෙට්‍රොල් ලීටර් 10 ට , 30-50 ml වගෙ නන් ලොකු අවුලක් වෙන්නෙ නෑ,
    100 ml ක් උනත් අවුලක් නැති වෙයි, එක පාරනෙ, හැම දාම නෑනෙ


    ඊට වඩා නන්, ඉතින් අනෙ මන්ද
    ප්ලග් වල දැලි බැදෙනවා,

    worst case වෑල් එහෙමත් සුද්ද කරන්න වේවි
    සාමාන්‍යයෙන් ජෙනි වලට 2t දාන්නෙ 50: 1 ඒකියන්නෙ ලීටරේට 20ml වගේනෙ. ඒ ගානනං ලොකු අවුලක් නෑ...
    තණකොළ කපන මැශින් වලටනං 20:1 වගේ දානව..

    ලොකු අවුලක් වෙන්නෙ නෑ. වෑල් ක්ලොග් වෙන්න තරම් කාලයක් පදින්නෙ නෑනෙ....

    Petrol 1L වලට 2t 150ml වගේ mix වෙලා තියෙන්නේ
    හප්පට සිරි... ඕක දාන්න එපා. ඕක ජෙනියටත් වැඩියි.

    ලීටරේට 20ml ජෙනියට දාන ප්‍රමාණෙ...

    ඕකට තනුක වෙන්න තව පෙට්‍රල්, ලීටර් හතක්, අටක් ගහන්න වෙනව....