Petrol 1L වලට 2t 150ml වගේ mix වෙලා තියෙන්නේකොච්චර මික්ස් වෙලාද කියන එකයි අවුල.
පෙට්‍රොල් ලීටර් 10 ට , 30-50 ml වගෙ නන් ලොකු අවුලක් වෙන්නෙ නෑ,
100 ml ක් උනත් අවුලක් නැති වෙයි, එක පාරනෙ, හැම දාම නෑනෙ
ඊට වඩා නන්, ඉතින් අනෙ මන්ද
ප්ලග් වල දැලි බැදෙනවා,
worst case වෑල් එහෙමත් සුද්ද කරන්න
Petrol 1L වලට 2t 150ml වගේ mix වෙලා තියෙන්නේ
ඇයි බන් එහෙම දාන්නේ, 2 stroke bike එකක්ද?Awulak na. Idalahitala math 2t danaw
මේ ප්‍රමාණය 2stoke එන්ජිමකටත් හොඳටම වැඩියි නේ, ඇයි බන් මෙච්චර 2T දාන්නෙ?Petrol 1L වලට 2t 150ml වගේ mix වෙලා තියෙන්නේ
Meka geniyak bun,මේ ප්‍රමාණය 2stoke එන්ජිමකටත් හොඳටම වැඩියි නේ, ඇයි බන් මෙච්චර 2T දාන්නෙ?
ජෙනිය උනත් බන් 2T වල අනුපාතෙ බොහෝ දුරට එකයිMeka geniyak bun,
සාමාන්‍යයෙන් ජෙනි වලට 2t දාන්නෙ 50: 1 ඒකියන්නෙ ලීටරේට 20ml වගේනෙ. ඒ ගානනං ලොකු අවුලක් නෑ...කොච්චර මික්ස් වෙලාද කියන එකයි අවුල.
පෙට්‍රොල් ලීටර් 10 ට , 30-50 ml වගෙ නන් ලොකු අවුලක් වෙන්නෙ නෑ,
100 ml ක් උනත් අවුලක් නැති වෙයි, එක පාරනෙ, හැම දාම නෑනෙ
ඊට වඩා නන්, ඉතින් අනෙ මන්ද
ප්ලග් වල දැලි බැදෙනවා,
worst case වෑල් එහෙමත් සුද්ද කරන්න වේවි
හප්පට සිරි... ඕක දාන්න එපා. ඕක ජෙනියටත් වැඩියි.Petrol 1L වලට 2t 150ml වගේ mix වෙලා තියෙන්නේ
2T wadi hodatamaPetrol 1L වලට 2t 150ml වගේ mix වෙලා තියෙන්නේ