40ට අඩු ෆෝන් මොනවද?

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    40ට අඩු ෆෝන් මොනවද?

    කොල්ලටන් 40,000/= ට අඩුවෙන් ගන්න හොද ෆෝන් මොකක්ද
    Nova 2i eka තමයි හිතේ තියෙන්නේ
    ඒක ඇරැනම තව මොනද හොද
    හෙට අනිද්ද අලුත් ෆෝන් ඒවිද
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    nova 2e eka aluth neda e kiyana eka mathaka na bn i ekata wada aluth

    dialcom hari ideabeam eke site eke price range dala search karanna puluwan eka try karla ekak thoraganin machan