40 වැනි උපන්දිනය දා?

ElaMans

Member
May 10, 2014
1,268
434
0
40 වැනි උපන්දිනය දා?

සමන්ත භද්‍ර හිමි පන්සල ඇතුළේ උපන් දිනය සමරලා... mawbima

image.jpg

image.jpg

උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මාළු ඔළු...
උයලා තියෙන්නෙත් ආශ්‍රමය ඇතුළෙමයි දානය අතරතුර කේක් එකකුත් කපලා.

පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්විණි.

එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි විය. උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප්‍රණීත දානයක් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේටත්, උපන් දින උත්සවයට පැමිණි අයටත් දිවා ආහාරය පිණිස ලැබිණි. ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ගොස් දානය පූජා කිරීමේ ක්‍රමය එහිදී වෙනස් කර තිබිණි. ඒ වෙනුවට බුෆේ ක්‍රමයට තබා ඇති තැනට ගොස් ස්වාමීන් වහන්සේට දානය ලබා ගැනීමට සිදු විය.

සිරි සදහම් ආශ්‍රමයේම මස් මාළු බදිමින් දානයක් යැයි පවසමින් පැවැත්වූ සාදයට ආහාර සැකැසුණු අතර සුදු පැහැති මලකින් හිස සරසාගත් කතුන් විසින් දන් පිළිගන්වනු ලැබිණි.

මුහුදක් මත රැඳුණු හක්ගෙඩියක ස්වරූපයක් ගත් උපන් දින කේක් ගෙඩිය කපනු ලැබුවේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය විසිනි. ස්වාමීන් වහන්සේ දානය වළඳන අතරතුර කේක් ගෙඩිය කැපූ අතර එය අතුරුපස වශයෙන් ස්වාමීන් වහන්සේට බෙදා දෙනු ලැබුණේ මියුරු සංගීත රටාවක් මධ්‍යයේය.

මේ උපන්දින සැමරුම අවස්ථාවේදී ගාල්ල විජයානන්ද පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් සමන්තභද්‍ර හිමි විසින් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීය. එම මුදල් බේරුතුඩුවේ ඥානවිසුද්ධි හිමියෝ විසින් භාර ගන්නා ලදී. ඥානවිසුද්ධි හිමියන් සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ගුරු ස්වාමීන් වහන්සේද වෙති.

-------------------------------------------------------------------

පිටිදූවේ හිමියන්ගේ 40 වැනි ජන්ම දිනය දා... rivira

නොපැහැදුණු අයගේ සිත් පැහැදීමටත්, පැහැදුණු සිත්වල පැහැදීම දෙගුණ තෙගුණ කිරීමටත් පිටිදූවේ සමන්ත භද්‍ර හිමියන් ඊයේ (24) සිය 40 වැනි ජන්ම දින සැමරුම් දානමය පිංකම බෙල්ලන්තර ශ්‍රී සදහම් ආශ්‍රමයේදී සංවිධානය කර තිබුණි. ලංකාවේ සිව්දෙසින් වැඩම වූ සියයකට වැඩි ෙතේ‍රනිකායික සංඝයා වහන්සේ උදෙසා පැවැත්වුණු පිංකම සමන්ත භද්‍ර හිමියන් හැඳින්වූයේ පිඬු සිඟා යාමක් ලෙසයි.

දානය වෙනුවෙන් ව්‍යංජන සියයකට ආසන්න ගණනක් සැකසී තිබිණි. දානය පැවැත්වුණු ශාලාවට ඇතුළුවීමට අවසර ලැබි තිබුණේ සංඝයා වහන්සේලාට සහ සමන්ත භද්‍ර හිමියන්ගේ දායකයන්ට පමණි. දානය අතරතුර සෝමා එදිරිසිංහ මහත්මිය සමන්ත භද්‍ර හිමියන්ගේ උපන් දින කේක් ගෙඩියද කැපුවාය.

දානයට වැඩම කර සිටි සෑම ස්වාමීන් වහන්සේ නමකටම උපන් දින කේක් ද ලැබිණි. දානය අවසන් වෙද්දී සෑම හිමි නමකටම පිරිකර සහ තායිලන්ත සම්ප්‍රදායට අනුව නිමැවුණු බුදු පිළිමයක්ද මුදල් තෑගිද ලැබිණි. අවසානයේ අනුශාසනාවක් පැවැත් වූ සමන්ත භද්‍ර හිමියන් පැවසූයේ පිරිකරට පූජා කළ සියලු භාණ්ඩ ඇමෙරිකාව, එංගලන්තය, තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල සිටින තම දායකයන්ගෙන් ලැබුණු බවයි. මෙම ජන්ම දින සැමරුම් දානය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක් වැය වූ බවත් ඉන් රුපියල් ලක්ෂ 12 ක්ම ලැබුණේ එක් දායකයකුගෙන් බවත් කියැවිණි.

ස්වාමීන් වහන්සේලා ජීවත් විය යුත්තේ සැප විඳිමින් බවත් දානයක් පවත්වනවා නම් පැවැත්විය යුත්තේ තමන් මෙම දානය පැවැත් වූ තරම් උත්කර්ෂවත් ලෙසින් බවත් සමන්ත භද්‍ර හිමියෝ කීහ.

මල් වියන යටින් වඩිමින්

7.jpg

ධර්ම දේශනයක් පවත්වමින්

9.jpg

සෝමා එදිරිසිංහ මහත්මිය ඇතුළු පිරිස කේක් කපමින්

1.jpg

භික්ෂූන් වහන්සේලා දානයට වඩිමින්

5.jpg

දානය පිළිගන්වමින්

4.jpg

දානය පිළිගන්වමින්

3.jpg

දහවල් දානය සඳහා භික්ෂූන් වහන්සේලා සූදානම්ව

sdggs.jpg
 
Last edited:

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ හාමුදුරුවෝ ගැන මට විවේචන තියෙනවා ඒත් මෙතන ඉතින් මොකක්ද අවුල ? අපිත් දානවලට මාළු එහෙම බැදගෙන යනවා නේ. හාමුදුරුවෝ මට කකුලුවෝ බැදලා ඕනි කියන්න ඇත්තෙ නෑ නේ. දායකයො ගෙනාවා නම් අවුලක් නෑ. කේක් ගෙඩියක් කැපුවලු කෙල්ලො දානෙ බෙදුවලු. උඹ ජීවිතේට දානෙ ගෙදරකට ගියෙ නැති පිම්පියෙක් නෙ බන්
     
    • Like
    Reactions: Kalu_Banda

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මොන විකාරයක් ඩ බන්

    කරන මගුලක් කරගන්න තිබ්බා ඔය පන්සලේ තියන බුදුපිළිම ටික අයින් කරලා

    ඔය අහල පහල ඉන්නේ පොන්නයෝද මන්ද
    ගල් ගහල එලවන්න බැරි ඇයි

    මේක මහා නිගාවක් නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමන්ත භද්‍ර හිමි පන්සල ඇතුළේ උපන් දිනය සමරලා... mawbima

    image.jpg

    image.jpg

    උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මාළු ඔළු...
    උයලා තියෙන්නෙත් ආශ්‍රමය ඇතුළෙමයි දානය අතරතුර කේක් එකකුත් කපලා.

    පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්විණි.

    එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි විය. උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප්‍රණීත දානයක් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේටත්, උපන් දින උත්සවයට පැමිණි අයටත් දිවා ආහාරය පිණිස ලැබිණි. ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ගොස් දානය පූජා කිරීමේ ක්‍රමය එහිදී වෙනස් කර තිබිණි. ඒ වෙනුවට බුෆේ ක්‍රමයට තබා ඇති තැනට ගොස් ස්වාමීන් වහන්සේට දානය ලබා ගැනීමට සිදු විය.

    සිරි සදහම් ආශ්‍රමයේම මස් මාළු බදිමින් දානයක් යැයි පවසමින් පැවැත්වූ සාදයට ආහාර සැකැසුණු අතර සුදු පැහැති මලකින් හිස සරසාගත් කතුන් විසින් දන් පිළිගන්වනු ලැබිණි.

    මුහුදක් මත රැඳුණු හක්ගෙඩියක ස්වරූපයක් ගත් උපන් දින කේක් ගෙඩිය කපනු ලැබුවේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය විසිනි. ස්වාමීන් වහන්සේ දානය වළඳන අතරතුර කේක් ගෙඩිය කැපූ අතර එය අතුරුපස වශයෙන් ස්වාමීන් වහන්සේට බෙදා දෙනු ලැබුණේ මියුරු සංගීත රටාවක් මධ්‍යයේය.

    මේ උපන්දින සැමරුම අවස්ථාවේදී ගාල්ල විජයානන්ද පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් සමන්තභද්‍ර හිමි විසින් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීය. එම මුදල් බේරුතුඩුවේ ඥානවිසුද්ධි හිමියෝ විසින් භාර ගන්නා ලදී. ඥානවිසුද්ධි හිමියන් සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ගුරු ස්වාමීන් වහන්සේද වෙති.

    -------------------------------------------------------------------

    පිටිදූවේ හිමියන්ගේ 40 වැනි ජන්ම දිනය දා... rivira

    නොපැහැදුණු අයගේ සිත් පැහැදීමටත්, පැහැදුණු සිත්වල පැහැදීම දෙගුණ තෙගුණ කිරීමටත් පිටිදූවේ සමන්ත භද්‍ර හිමියන් ඊයේ (24) සිය 40 වැනි ජන්ම දින සැමරුම් දානමය පිංකම බෙල්ලන්තර ශ්‍රී සදහම් ආශ්‍රමයේදී සංවිධානය කර තිබුණි. ලංකාවේ සිව්දෙසින් වැඩම වූ සියයකට වැඩි ෙතේ‍රනිකායික සංඝයා වහන්සේ උදෙසා පැවැත්වුණු පිංකම සමන්ත භද්‍ර හිමියන් හැඳින්වූයේ පිඬු සිඟා යාමක් ලෙසයි.

    දානය වෙනුවෙන් ව්‍යංජන සියයකට ආසන්න ගණනක් සැකසී තිබිණි. දානය පැවැත්වුණු ශාලාවට ඇතුළුවීමට අවසර ලැබි තිබුණේ සංඝයා වහන්සේලාට සහ සමන්ත භද්‍ර හිමියන්ගේ දායකයන්ට පමණි. දානය අතරතුර සෝමා එදිරිසිංහ මහත්මිය සමන්ත භද්‍ර හිමියන්ගේ උපන් දින කේක් ගෙඩියද කැපුවාය.

    දානයට වැඩම කර සිටි සෑම ස්වාමීන් වහන්සේ නමකටම උපන් දින කේක් ද ලැබිණි. දානය අවසන් වෙද්දී සෑම හිමි නමකටම පිරිකර සහ තායිලන්ත සම්ප්‍රදායට අනුව නිමැවුණු බුදු පිළිමයක්ද මුදල් තෑගිද ලැබිණි. අවසානයේ අනුශාසනාවක් පැවැත් වූ සමන්ත භද්‍ර හිමියන් පැවසූයේ පිරිකරට පූජා කළ සියලු භාණ්ඩ ඇමෙරිකාව, එංගලන්තය, තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල සිටින තම දායකයන්ගෙන් ලැබුණු බවයි. මෙම ජන්ම දින සැමරුම් දානය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක් වැය වූ බවත් ඉන් රුපියල් ලක්ෂ 12 ක්ම ලැබුණේ එක් දායකයකුගෙන් බවත් කියැවිණි.

    ස්වාමීන් වහන්සේලා ජීවත් විය යුත්තේ සැප විඳිමින් බවත් දානයක් පවත්වනවා නම් පැවැත්විය යුත්තේ තමන් මෙම දානය පැවැත් වූ තරම් උත්කර්ෂවත් ලෙසින් බවත් සමන්ත භද්‍ර හිමියෝ කීහ.

    මල් වියන යටින් වඩිමින්

    7.jpg

    ධර්ම දේශනයක් පවත්වමින්

    9.jpg

    සෝමා එදිරිසිංහ මහත්මිය ඇතුළු පිරිස කේක් කපමින්

    1.jpg

    භික්ෂූන් වහන්සේලා දානයට වඩිමින්

    5.jpg

    දානය පිළිගන්වමින්

    4.jpg

    දානය පිළිගන්වමින්

    3.jpg

    දහවල් දානය සඳහා භික්ෂූන් වහන්සේලා සූදානම්ව

    sdggs.jpg

    :no: gihi jiwithayak gatha karanam iwaraine.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මොකෙක්වත් නැද්ද මේකට පිලියමක් හදන්න පුලුවන්.. මේකෙන් වෙන්නේ බුදු දහම විකුර්ති කරන එකයි විනාශ කරන එකයි.. :angry::angry::angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    meyata mokada ban une,issara hodata bana kiya kiya hitiyane tv eke..scientific widiyata hodata explain kara..bawana karala mental out case ekak wath giyada danne...