Nokia ඒවත් lag නේNokia පරණ එව්ව තමයි. ඔය ගාණට තියෙන android එව්ව කොහොමත් lag වෙනව. පරණ Sony Ericsson වගේ තිබ්බ නම් මරු
Lag ithin wenawa oya ganata hariyata use karoth
ඔව් හැබැයි. Ram එක වැඩි එකක්වත් ගන්න බලන්න ඕනoya ganata nm nathi wei lag novena ewa
Samsung එකකට තමයි යන වෙන්න ගොඩක් වෙලාවට. බලමුකෝOriginal samsung
Used එකක් තමයි හැබැයි ගන්න වෙන්නේ එහෙම නම් මගේ budget එකට. බලමුPixel 6/7 wage balapan