40-45 CAR

dentac

Active member
  • Apr 8, 2014
    457
    56
    28
    40-45 atara ganna car ekak kiyapallako.vahana balala epa una ban..hama ekakma ganda deyak ne pavichchiya - Japan ekak- parana ewanam epa

    2013-2018 - atara year
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,558
    3,905
    113
    40-45 atara ganna car ekak kiyapallako.vahana balala epa una ban..hama ekakma ganda deyak ne pavichchiya - Japan ekak- parana ewanam epa

    2013-2018 - atara year
    ඔය price එකට ඔය හොයන කාලේ එකක් හොයන එක තමයි අමාරු. මොකද උබට set වෙන්නෙ hire, rent දුවල තියන Prius, Aqua, Wagon R,... වගේ models. උබ ඒක නිසා ඔය range එකට ටිකක් පරණ වුණත් hire, rent දුවන්නේ නැති models වලින් එකක් බලලා ගනින්. මාගෙ advise එක ඕක.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,999
    17,375
    113
    Wagon R/ spacia tama oya ganata ganna wenne

    2008 8 air bags vitz ekak hodai ewata wada mata nam
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,369
    2,296
    113
    ලොන්ත කුස්‌ වෙන්නම හයර් ඇදල ඇදල පට්ට ගහපු එකක් නම් හොයා ගන්න පුළුවන් වේවි.