මචන් Budget එක 40-50k වෙනවා. මචන් මේ Price එකට දැන් Market එකේ තියෙන හොද Phone එකක් කියපන්කෝ...! තව මම ජාඇල කඩවත ගම්පහ පෝන් එකක් ගන්න හොද කඩයකුත් කියහන්.