400 දෙනාටම කන්න පුළුවන් කුකුල් මස් කෑල්ල ගානේ දෙනවා නං මස් කිලෝ 50 ක් ගන්න වෙයි. එහෙම නැතුව කටු අනං මනං දාලා පෙළක් අයට හොද මස් කෑල්ලක්, අනික් යට කටු කෑල්ලක් වගේ දාලා කවලමේ දෙනවා නං කිලෝ 40 න් වගේ ශේප්.1.සාමාන්යෙන් මාළු kg ක් ඕනේ weida ?
2. සාමාන්යෙන් chicken kg ක් ඕනේ weida ?
(බෙදන් කන්න නෙමේ . බෙදආ parcel දෙන්නේ )
ඕකට රුපියල් 60,000 සිට රුපියල්80,000 වගේ මුදලක් යයි කොලිටිය අනුව.
මාළු වල ගණන් නං හරියට කියන්න බැහැ, ඔයා දෙන්න හිතං ඉන්න මාළු වර්ගය සාලයාද, බලයාද, තෝරාද, ලින්නාද, කෙලවල්ලාද, තලපත්ද වගේ මෙකි නොකී අටෝරාශියක් මාළු වර්ග අතරින් මොනවද දෙන්නේ කියලා දන්නේ නැතුව. මොකද සාලයාගේ ඉදන් තලපත් ගත්තත් මාළු කිලෝවක මිලෙයි වෙනස රුපියල් දාහකට වැඩිනේ.