[4000th Post] Movies / TV Series බලන අයට පමණි
Movies ,TV Series බාන අයට හුගාක් වටිනා site එකක්..
ටිකක් අලුත් එකක්..හැබැයි movies , Tv Series පට ගාල update කරනවා ..
එකම movie,TV episode එක size කීපයකින්ම upload කරලා තියෙනවා..
කොහෙන්වත් හොයාගන්න බැරි අලුත් TV Series වල episode පවා මේකේ තියෙනවා
Site එකට මෙතනින් යන්න ..http://rapidmoviez.com

1. Movies ,TV Series අපිට ඕන විදිහට filter කරගන්න පුළුවන..
2. Links upload කරලා තියෙන file host Site එක..
3. Online බලන්නත් පුළුවන්..
4. Single link තියෙනවා...හැබැයි ගොඩක් ඒවගේ නෑ..

5. links ඔක්කොම password නැති 100% ක්ම වැඩකරන ඒවා..
6. Online බලනවානම් (IDM පාවිච්චි කරලා ඕනෙනම් මෙතනින් වුනත් බාන්න පුළුවන්)
සැ.යු. link පාවිච්චි කරද්දී jumbofiles /ifiles වල link ගන්න ..මොකද jumbofiles සහ ifiles කියන්නේ mediafire වගේම file host එකක් ...

x 