මට මේ විස්තර වලට දන්න විදියට කියපල්ලා

Rent a car rates කොහොමද යන්නෙ Maruti, suzuki celerio, swift, wagon-R වගේ වාහන වලට?
Initial Deposit කොහොමද?
දවසකට 100KM ද දෙන්නෙ?
Extra KM එකකට කීයක් වගේද charge කරන්නෙ?
Maruti එකක් දවසකට 2750/- ගානෙ Extra KM එකකට 15/- ගානෙ පාඩුද? (self driving)
