40kw solar panel system

  • Oct 23, 2012
    904
    202
    43
    මචන්ලා කවුරු හරි ඉන්නවාද ගෙදරට Solar system 1 සෙට් කරපු කෙනෙක්.මම 42KW සොලෙර් එකක් ගෙදරට සෙට් කරන්න කියලා මම LHP ENERGY company එකේ කෙනෙක් එක්ක කතා කලා උ නම් කීවෙ මාසෙට 110,000 -140,000 වගේ income එකක් ගන්න පුලුවන් Government එකෙන් ඇග්‍රීමන්ට් එකකුත් ගහන නිසා අවුලක් නැ කියලා.42KW වලට 45laks වගේ යන්වා ඒකත් Full amount එකම Loan එකක් බැන්ක් එකෙන් ගන්න පුකුව්නලු. ගෙදරට Solar සෙට් ක්‍රමු කෙනෙක් ඉන්න්වද මේ ගැන හරියටම තොරතුරු දන්න කෙනෙක්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    Oka den gewanne nethi kathawak tiyanawa YALU. podduk hoyala balanna.
    42K gedarakta num hari yan nehe. Puththlam peththe Solar Farms tiyanawa. Aekaking galwapu aekuk da dan nehe.

    podduk hoyala balanna. mata num hithenne ubawa andanna yanawa kiyala
    Tawa 5 k gena wage quatation arganna.

    Solar karana goduk company boru karala / company wahala dana case aekuk tiyanawa.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මංඩලය කිලෝවොට් ඒකකට 25 ගෙවන්නෙ.
    දවසට පැය 10 ක් අවුව ඒක දිගට වැටුන කියමු. 40 kw සිස්ටම් ඒකක් දවසම හදන්නේ 400kw.
    ඒතකොට දවසක ආදායම 400 * 25 = 10,000 රු.
    මාසෙටම ආධායම 10,000 * 31 = 310,000 රු.
    ගන්න පුළුවන් උපරිම අධායම ඔ්ක. ඒකෙන් නඩත්තු වියදම් අරව මේව වැස්ස දවස් ඒහෙ අතාරින්න වෙනවා. ඒ්වගේම අවුරුදු දෙකෙන් තුනෙන් ඉන්වර්ටර් පිච්චෙනවා. ඒ් නිසා වොරන්ටි අවුරුදු 10 දෙන තැනකින් ගන්න ඒක හොදයි. උදා - අබාන්ස්, සොෆ්ට්ලොජික් වගේ උන් කොම්පැනි වහල දාල පනින්නෙ නෑ. ටිකක් මිල වැඩි උනත් අවදානම අඩුයි.
    ඔක්කොම වියදම් අතෑරල අතට 200,000 ක් ගන්න පුළුවන්.

    වියදම් පූර්ණය කරන්න කාලය 4,500,000/200,000 = 22.5 මාස. ආසන්නව අවුරුදු දෙකකින් වියදම කවර්. අවුරුදු පහක් 25 ගානෙ යුනිට් ඒකක් ගන්න නිසා බය නැතිව අවුරුදු 3 ක් හොද පොපිට් ඒකක් ගන්න පුළුවන්.

    මේ ඔක්කොම ලාබ බඩු බැ්‍රන්ඩ් නිව් නම් කොම්පැනිය හොදනම් සහ මණ්ඩලය යුනිට් ඒකක මිල ස්ථාවරව 25 තිබ්බොත් විතරයි. ඒ් වගේම 200 w කියල දෙන පඅනල් ඒකකින් ලැබෙන්නෙ ආසන්නව 100w වගේ තමා. උන්ගෙ බයිලා. ඒ්ක නිසා උන්ට කියපන් 40 kw කියන ගාන පැනල් වලින් බෙදල හදන ගාන නෙවේ. ෆිට් කලාම ඉන්වර්ටර් ඒකෙන් ඒන ගාන වෙන්න ඔ්න කියල. මොකද සමහර චයිනීස් පැනල් 50w වත් දෙන්නැති ලබ්බවල්.
     
    ow mchan mta nam kiwe 1kw ekakta 22k gewanwa 7yrs wenakal ita passe 15 gane gewanwa 1kw ekakata kiyla 40kw ekak install karala maseta 100,000 hamba unath shape neh.loan eka adu unama nikanma ena income ekakne
     
    • Like
    Reactions: sannsa

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    මචන්ලා කවුරු හරි ඉන්නවාද ගෙදරට Solar system 1 සෙට් කරපු කෙනෙක්.මම 42KW සොලෙර් එකක් ගෙදරට සෙට් කරන්න කියලා මම LHP ENERGY company එකේ කෙනෙක් එක්ක කතා කලා උ නම් කීවෙ මාසෙට 110,000 -140,000 වගේ income එකක් ගන්න පුලුවන් Government එකෙන් ඇග්‍රීමන්ට් එකකුත් ගහන නිසා අවුලක් නැ කියලා.42KW වලට 45laks වගේ යන්වා ඒකත් Full amount එකම Loan එකක් බැන්ක් එකෙන් ගන්න පුකුව්නලු. ගෙදරට Solar සෙට් ක්‍රමු කෙනෙක් ඉන්න්වද මේ ගැන හරියටම තොරතුරු දන්න කෙනෙක්
    42 kw කියන්නේ සැහෙන්න පනල්ස් ගානක් නේද?

    සුවර් ද එහෙම ගන්නවා කියලා අපි නිපදවන විදුලිය ?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    1600531454565.png

    රුපියල් 12.49 ට කියන්නේ ගන්නේ. මේක 2018 ආර්ටිකල් එකක් නෙට් එකේ තිබ්බ.

    http://taiyangnews.info/markets/sri-lanka-awards-10-mw-pv-capacity/
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    රු 25 ගානෙ ගෙවන්නේ කන්සියුමර්ස්ලාගෙ ප්‍රඩක්ෂන් වලට විතරයි. ඒ්ක කරන්නේ දිරි ගැන්වීමක් විදියට අනිත් කට්ටියටත්. අවුරුදු පහෙන් පස්සෙ 15 ටද කොහෙද බස්සනවා. ප්ලාන්ට් වල කට්ටියට ගෙවන්නෙ වෙනම රේට් ඒකකට.