40kw solar panel system

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ඕක ikman එකේ තිබ්බ ඇඩ් එකක් නේ? මම හොයලා බැලුවා , ඔය company එකේ FB හෝ සයිට් එකේ ඔය ගැන කිසි සඳහක් නැහැ .

    මම හිතන්නේ නැහැ ඔය වගේ විශාල වශයෙන් විදුලිය ග්‍රිඩ් එකට විකුනන්න පුළුවන් කියලා ,

    1600585102821.png

    http://www.energy.gov.lk/images/soorya-bala/solar-brochure-sinhala.pdf

    මෙන්න හම්බ උනා
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    http://www.energy.gov.lk/images/soorya-bala/solar-brochure-sinhala.pdf

    මෙන්න හම්බ උනා
    මචන්ලා කවුරු හරි ඉන්නවාද ගෙදරට Solar system 1 සෙට් කරපු කෙනෙක්.මම 42KW සොලෙර් එකක් ගෙදරට සෙට් කරන්න කියලා මම LHP ENERGY company එකේ කෙනෙක් එක්ක කතා කලා උ නම් කීවෙ මාසෙට 110,000 -140,000 වගේ income එකක් ගන්න පුලුවන් Government එකෙන් ඇග්‍රීමන්ට් එකකුත් ගහන නිසා අවුලක් නැ කියලා.42KW වලට 45laks වගේ යන්වා ඒකත් Full amount එකම Loan එකක් බැන්ක් එකෙන් ගන්න පුකුව්නලු. ගෙදරට Solar සෙට් ක්‍රමු කෙනෙක් ඉන්න්වද මේ ගැන හරියටම තොරතුරු දන්න කෙනෙක්

    දැන් හොයනකොට හම්බුනා . 50kw වෙනකම් යන්න පුළුවන්ලු
     

    Kularat

    Member
    Jul 31, 2011
    5
    6
    3
    මංඩලය කිලෝවොට් ඒකකට 25 ගෙවන්නෙ.
    දවසට පැය 10 ක් අවුව ඒක දිගට වැටුන කියමු. 40 kw සිස්ටම් ඒකක් දවසම හදන්නේ 400kw.
    ඒතකොට දවසක ආදායම 400 * 25 = 10,000 රු.
    මාසෙටම ආධායම 10,000 * 31 = 310,000 රු.
    ගන්න පුළුවන් උපරිම අධායම ඔ්ක. ඒකෙන් නඩත්තු වියදම් අරව මේව වැස්ස දවස් ඒහෙ අතාරින්න වෙනවා. ඒ්වගේම අවුරුදු දෙකෙන් තුනෙන් ඉන්වර්ටර් පිච්චෙනවා. ඒ් නිසා වොරන්ටි අවුරුදු 10 දෙන තැනකින් ගන්න ඒක හොදයි. උදා - අබාන්ස්, සොෆ්ට්ලොජික් වගේ උන් කොම්පැනි වහල දාල පනින්නෙ නෑ. ටිකක් මිල වැඩි උනත් අවදානම අඩුයි.
    ඔක්කොම වියදම් අතෑරල අතට 200,000 ක් ගන්න පුළුවන්.

    වියදම් පූර්ණය කරන්න කාලය 4,500,000/200,000 = 22.5 මාස. ආසන්නව අවුරුදු දෙකකින් වියදම කවර්. අවුරුදු පහක් 25 ගානෙ යුනිට් ඒකක් ගන්න නිසා බය නැතිව අවුරුදු 3 ක් හොද පොපිට් ඒකක් ගන්න පුළුවන්.

    මේ ඔක්කොම ලාබ බඩු බැ්‍රන්ඩ් නිව් නම් කොම්පැනිය හොදනම් සහ මණ්ඩලය යුනිට් ඒකක මිල ස්ථාවරව 25 තිබ්බොත් විතරයි. ඒ් වගේම 200 w කියල දෙන පඅනල් ඒකකින් ලැබෙන්නෙ ආසන්නව 100w වගේ තමා. උන්ගෙ බයිලා. ඒ්ක නිසා උන්ට කියපන් 40 kw කියන ගාන පැනල් වලින් බෙදල හදන ගාන නෙවේ. ෆිට් කලාම ඉන්වර්ටර් ඒකෙන් ඒන ගාන වෙන්න ඔ්න කියල. මොකද සමහර චයිනීස් පැනල් 50w වත් දෙන්නැති ලබ්බවල්.
    ela ban supirima explain eka.. <3 <3 <3
     

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    මචන් ආයෝජනය හොඳයි . හැබැයි පොඩි අඩ්වයිස් දෙන්නම්.. ලංකාව වගේ රටවල් වල ආණ්ඩු එක්ක හෝ ආණ්ඩුවල ප්‍රතිපත්ති දිහා බලල දිගු කාලීන බිස්නස් කරන්න එපා. එක උදාහරණයක් ..මාලබේ චන්ද්‍රිකා මාවතේ අපර්ට්මෙන්ට් වික්ක මොනෝ රේල් එක පෙන්නලා.
     
    • Like
    Reactions: Amal-Bro

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මචන් ආයෝජනය හොඳයි . හැබැයි පොඩි අඩ්වයිස් දෙන්නම්.. ලංකාව වගේ රටවල් වල ආණ්ඩු එක්ක හෝ ආණ්ඩුවල ප්‍රතිපත්ති දිහා බලල දිගු කාලීන බිස්නස් කරන්න එපා. එක උදාහරණයක් ..මාලබේ චන්ද්‍රිකා මාවතේ අපර්ට්මෙන්ට් වික්ක මොනෝ රේල් එක පෙන්නලා.


    එකනම් හරියටම හරි බන්..
     
    • Like
    Reactions: Gajaman007

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    If you are use Net Plus scheme, you need to have a 60 Amp 3 phase connection. Max allowed is 40 kw. need togetherness clearance from the CEB engineer prior to installation. If interested contact 0714811118, Gain Power Solutions they are doing. The loan will be available on your capacity today back.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Mama kiriyema thread ekak dakka okata ceb register wenna waiting list ehemath inna ona kathawak. Khmath un oka discourage karana scene ekak tynne. Hoyala balanna..gdra consumption ekata nm hodai ithnnn
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    40KW sali thibath CEB ekan aprove karanna epayi, oya kiyanna surangana katha naa okuna panala yanwa nahtnam kade wahanwa

    colobmo godak pathiwala grid dan fill wela thiyne 40Kw iluowth une dene 10Kw ekoo ekath naa, apita onna ganak grid ekata denna baa CEB ekan grid eka balance karanna onee nisa
     
    • Like
    Reactions: wsachkp

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ සුර්ය විදුලි වැඩේ දිගටම ගියොත් හොදයි

    දුමින්ද ඇමතිතුමා කිව්වා වගේ සමුර්දි අයගේ වහලවල් වල මේ වැඩේ රජයේ අනුමත ආයතන 5කට වගේ කරන්න දුන්නා නම් ඒ මිනිස්සුන්ට දුප්පත් කමින් ටිකක් හරි ගොඩ එන්න පුළුවන්

    මම දැනට දන්නා කරුණු ටිකක් කියන්නම්

    ඔය ලගම ට්‍රාන්ස්ෆෝමර් එක බලන්නේ ට්‍රස්ෆොමර් එක ලග ඉදන් සීමිත දුරක් විතරයි ලොකු ධාරාවක් බැලන්ස් කරගන්න පුළුවන් කියන්නේ අනික් තැන් වලදී ලයින් එකේ ගෙවල් වල බඩු මුට්ටු පිච්චෙන්න පුළුවන්ලු සුර්ය විදුලියේ නිෂ්පාදනය නිසා

    කොහොම හරි දැනට මණ්ඩලේට කියලලු තියෙන්නේ වැඩි ධාරාවක් ගන්න පුළුවන් විදියට පද්ධති උසස් කරන්න කියලා.

    අනෙක් කරුණ ආණ්ඩුව විදුලි රථ සදහා හැරෙන බවක් පෙන්න තියෙන්නේ ලගදි ඉදන් ඩිසල් පොඩි එන්ජින් ගෙන්වීම තහනම් කරලා පෙට්‍රල් එන්ජින් නම් තවම පුළුවන්ලු පරණ වාහන අලුත්වැඩියා කරමින් දුවන එක නවත්වන්න වගේ යන්නේ
     
    • Like
    Reactions: KAZPER