41311 kage 4G network ekada

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
Dialog 4G Home

DChOdul.png
 
Honda Malli

Member
Nov 17, 2018
783
81
0
Ade thanks mcn :love::love:
නොකියා 6 එකක්ද? ඩයලොග් සිම් එකක් දාලා බලහන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ්.. මගේ තියෙනවා 4.2 එකක්. එකට සිග්නල් සර්ච් කලාම පෙන්නනවා. නමුත් සිම් එක දැම්මම නෙට්වර්ක් නොට් අවෙලබල් කියනවා. අයිෆෝන් වලටත් හෝම් සිම් වැඩ හැබැයි ඩයලොග් එකෙන් එක්කෝ ඉමි බෑන් කරලා හරි මොකක් හරි සින් එකක් එක පාරට සිග්නල් ඇවිල්ලා යනවා.
 
TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,272
    5,395
    113

    6.1 plus ekak mcn. Dialog Home broadband SIM ekak ne ne mcn. :sorry: mekatath block athi ehenam.
    Hutch 4G 900 MHz walin denna yanne(Etisalat frequency eka) coverage double 1800 MHz Dialog,Mobitel,Airtel ta wada. Mama hithuwe ekawathda kiyala me. :lol:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    6.1 plus ekak mcn. Dialog Home broadband SIM ekak ne ne mcn. :sorry: mekatath block athi ehenam.
    Hutch 4G 900 MHz walin denna yanne(Etisalat frequency eka) coverage double 1800 MHz Dialog,Mobitel,Airtel ta wada. Mama hithuwe ekawathda kiyala me. :lol:
    A66SvBc.png

    මෙහෙම එනවා. හැබැයි සිලෙක්ට් කලාම නොට් අවෙලබල් එනවා. 41309 කියන්නේ හච් එටිසලට්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,272
    5,395
    113
    A66SvBc.png

    මෙහෙම එනවා. හැබැයි සිලෙක්ට් කලාම නොට් අවෙලබල් එනවා. 41309 කියන්නේ හච් එටිසලට්.

    Thanks mcn ubatanam 4G okkoma signal thiyenawa :)
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Thanku machan Nokia 6 Plus phone ekata ahu une, mama hithuwe eka mobile 4G ekak kiyala :D

    Yako nokia 6 eka tdd 2300 support

    E kiyanne router wala sim eka wada

    NETWORK
    Technology
    GSM / HSPA / LTE
    2G bands GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2
    3G bands HSDPA 850 / 900 / 1900 / 2100
    4G bands LTE band 1(2100), 3(1800), 5(850), 7(2600), 8(900), 20(800), 28(700), 38(2600), 40(2300)
    Speed HSPA 42.2/5.76 Mbps, LTE Cat4 150/50 Mbps
     
    ඒ උනාට නෙට්වර්ක් එක අක්සේප්ට් කරන්නේ නැහැ බන් ෆෝන් ඉමි.. මාත් ඕක ට්‍රයි කළා.. පස්සේ තේරුනේ වැඩේ.. ලංකාවේ කෙස් එකක් වෙන්න ඇති. අනිත් රටවල නම් වැඩ. මගේ රවුටරේ ඉමි එක මොබයිල් එකේ ඉමි එකට චේන්ජ් කරලා ඩයලොග් සිම් එක රවුටරේට දාලා බැලුවා. එතකොට රවුටරේට සිග්නල් ආවෙත් නැහැ. ඒ කියන්නේ නෙට්වර්ක් එකෙන් රවුටර් ඉමි විතරයි ගන්නේ හෝම් බ්රෝද්බන්ඩ් වලට.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඒ උනාට නෙට්වර්ක් එක අක්සේප්ට් කරන්නේ නැහැ බන් ෆෝන් ඉමි.. මාත් ඕක ට්‍රයි කළා.. පස්සේ තේරුනේ වැඩේ.. ලංකාවේ කෙස් එකක් වෙන්න ඇති. අනිත් රටවල නම් වැඩ. මගේ රවුටරේ ඉමි එක මොබයිල් එකේ ඉමි එකට චේන්ජ් කරලා ඩයලොග් සිම් එක රවුටරේට දාලා බැලුවා. එතකොට රවුටරේට සිග්නල් ආවෙත් නැහැ. ඒ කියන්නේ නෙට්වර්ක් එකෙන් රවුටර් ඉමි විතරයි ගන්නේ හෝම් බ්රෝද්බන්ඩ් වලට.

    Dan dialog la imei eka router ekata bind karala ewanne

    Ethakta unge registed router walata witharai sinhal enne
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Dan dialog la imei eka router ekata bind karala ewanne

    Ethakta unge registed router walata witharai sinhal enne
    අන්න එහෙම කෙස් එකක් තමයි බන්. ඕක මම හිතන්නේ LTE voice නිසා තමා කෙස් එක. අලුත් ෆෝන්වලට සිම්දාලා ලෑන්ඩ් නම්බර් වගේ යුස් කරන්න පුළුවන්නේ මොබයිල් ෆෝන්.. එහෙම උනොත් උන්ට පාඩුයි.