45°C ☀️🔥🥵

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,939
    22,290
    113
    Kaer Morhen
    thewitcher.com
    16යි දැන්, මරු බං රස්නේ නෑ අව්වේ පැයක් හිටියත් දාඩිය දාන්නේ නෑ. රැට නන් දුකක් 13 12 යන්නේ. දවල්ට සුපිරි වැඩ කරහකි යකා වගේ. ඇගට සනීප හින්දා

    බෝපත් තලාව
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,352
    4,699
    113
    trees kannada itin ne. tava sanwardane karama hari yai. hitawannat loan ekak gahala project ekak karannama epai 🙏
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,820
    9,235
    113
    ඉදිරියට කරල තියෙන පුරෝකතන එක්ක බලද්දි මේ වෙනස් වන දේශගුණික රටා, සංවහන වැසි අක්‍රමිතා, දරාගත නොහැකි තරමෙ උෂ්ණත්වය වගේ දේවල් වලින් මුලින්ම බැට කන රටවල් වලට අපිත් අයත්. ආරම්භයෙදි වියලි කලාපය ආපහු වන්නියක් වෙන්නත් ක්‍රමයෙන් රටේ ඉන්නවත් බැරි තත්ත්වයක් ඇතිවෙන්නයි වැඩි ඉඩක් තියෙන්නෙ. කේන්ද්‍රයේ ගැටලු නිසා පරිවාරයෙ ඉන්න අපිට ඒ ගැන මොනව හෝ කරන්න තියා හිතන්නවත් ඉඩක් තියෙනවද (ජස්ට් මයිග්‍රෙට් කියන සිනිකල් කතාව කියමින් ඉන්නව ඇරෙන්න).
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,999
    3,157
    113
    feels like 40

    Awkward The Simpsons GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,437
    35,197
    113
    තෙල් පුච්චන සාපෙ බොලං
    ඔව් පෙට්‍රල් පුච්චනවා වැඩියි. කොල්ලයි බල්ලයි හැම එකාම බයික් කටුවක් හරි ත්‍රීවිලර් කටුවක් හරි අරගෙන බොරුවට තෙල් පුච්චනවා. ඩීසල් අඩුකරලා පෙට්‍රල් ලීටරය රුපියල් 800ක් වත් කරන්න ඕනේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    මේ වෙලාවට AC එහෙම දාද්දි පට්ට ගිල්ටි නේද බං, ඇතුලෙන් අදින හීට් එක ඔක්කොම එලියටනෙ.