450 CC ඉහළ යතුරුපැදි ලියාපදිංචියට

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    එක පැත්තකින් බලද්දී හොඳ වැඩක් . අනිත් පැත්තෙන් බලද්දී භයානක වැඩක් . දැන් 100CC තියන උනුත් පාරේ යන හැටි දැක්කම. 450 උන් කොහොම යයිද. අනතුරු ගොඩක් වැඩිවෙන්න පුළුවන්
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එක පැත්තකින් බලද්දී හොඳ වැඩක් . අනිත් පැත්තෙන් බලද්දී භයානක වැඩක් . දැන් 100CC තියන උනුත් පාරේ යන හැටි දැක්කම. 450 උන් කොහොම යයිද. අනතුරු ගොඩක් වැඩිවෙන්න පුළුවන්

    100CC ගන්නේ බයික් ඒකට පෙට්‍රල් ෂෙඩ් පෙන්නලා පදින උන්, ඇතුලට යන්නේ නෑ
    ඒ වගේ උන් ඕව ගන්නේ නෑ :lol::lol:

    කොහොමත් 1000 CC එකක් අඩුම ලක්ස 10 පනිනවා.
    අපේ අයියලා කියාවි මරුටියක් ගන්නවා මිට හොඳයි කියලා
    බයික් එකක්, බයික් පදිනවට ආසාවේ ගන්නේ ගොඩක් අඩු පිරිසක් බන්

    අනික කෙළවෙන එකාට ඉස්කුටරේ ගියත් පෙරලිලා හරි අතපය කඩාගන්නවා, වාසනාව තිබ්බොත් මැරෙනවා
    :P:P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එළ එළ ඩියෝ එකට 650 ස්ටිකර් එකක් ගහං පැද්දැහැකි :lol::rofl:
    අපේ ලොකු බයික් තියෙන සහ ගන්ඩ ඉන්න කොල්ලන්ට සුභ ආරංචියක් .:nerd:
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    thame hariyate kiyalla nane ban.....io mageth ekak thiyenewa dan masse dekak wenewa aran...wikunuweth nathe me seen eka nisaa...dane ekek nade ban hariyatema RMV wade kerane ekek :eek::eek::eek::eek::sorry::sorry::sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038

    මොකක්ද බයික් එක.
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    thame hariyate kiyalla nane ban.....io mageth ekak thiyenewa dan masse dekak wenewa aran...wikunuweth nathe me seen eka nisaa...dane ekek nade ban hariyatema RMV wade kerane ekek :eek::eek::eek::eek::sorry::sorry::sorry:

    :yes::yes::yes:

    keep-calm-and-wait-for-approval-11.png
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Meka approve wunoth nan mama MY3+UNP ekata kawadawath vote karanne na.

    Ape minissu pulsar eketh yanne 80 withara. Ekath hodata drink eka dala ride karanne. U witharak merenawa nan ekak thawa ahala pahala inna ewunuth maragenai mun merenne.

    Meka war eka nawaththala ithuru wuna tharuna jeewitha nethi wena wedak.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    Meka approve wunoth nan mama MY3+UNP ekata kawadawath vote karanne na.

    Ape minissu pulsar eketh yanne 80 withara. Ekath hodata drink eka dala ride karanne. U witharak merenawa nan ekak thawa ahala pahala inna ewunuth maragenai mun merenne.

    Meka war eka nawaththala ithuru wuna tharuna jeewitha nethi wena wedak.

    යන එකා මොකේ ගියත් යනවා මචන්.මැරෙන එකා පුට් සයිකලේ ගියත් වෙලාව ආවොත් යන්ඩ වෙනවා...:( කොහොමත් ඉතින් 250cc පදින ගොඩක් උනුන් අසූව පැනලනේ පදින්නේ...
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Meka approve wunoth nan mama MY3+UNP ekata kawadawath vote karanne na.

    Ape minissu pulsar eketh yanne 80 withara. Ekath hodata drink eka dala ride karanne. U witharak merenawa nan ekak thawa ahala pahala inna ewunuth maragenai mun merenne.

    Meka war eka nawaththala ithuru wuna tharuna jeewitha nethi wena wedak.

    Lokku bike thiba kiya nika yaku wage yanaa ne ban owa lasante katath pande padine bike......nathuwe indian katu wage can gahagene hena haiyen yanaa ne....anika ehma baluwoth lankawe Lamborghini wage ewath thahanan kerande one ban....2000 cc ude eka wahaneyak wath padinde baa
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    යන එකා මොකේ ගියත් යනවා මචන්.මැරෙන එකා පුට් සයිකලේ ගියත් වෙලාව ආවොත් යන්ඩ වෙනවා...:(

    Ehema deyak na ban. Hoda safety measures thienawa nan merena eka adu karanna puluwan.

    Ex :- Helmet dagena yana eka noda yana ekata wada merena probability eka adui.