Drug's , Black Money, Undial ඔවා තමා බංඒක ඇත්ත
මනි ලොන්ඩරින් කේස් එකක් වෙන්න පුලුවන් නේද බන්
මොනවද එහෙම තියෙන තැන්? any recommended shop?
Nolimit, Fashion Bug එහෙම මැස්සෙක් වත් යන්නේ නැහැ ඒත් ඔය ලස්සනට පඩි ගෙවාගෙන ඇරලා තියෙන්නේ බන්
Drug's , Black Money, Undial ඔවා තමා බංඒක ඇත්ත
මනි ලොන්ඩරින් කේස් එකක් වෙන්න පුලුවන් නේද බන්
මොනවද එහෙම තියෙන තැන්? any recommended shop?
Anushka mage class mate.. mokadda wenna one ?ගත්තෙ නෑ හොඳ වෙලාවට
මමත්. ඒ උනාට එකක් ගන්න ආසයි
ඒ උනාට අනිත් බඩු බහින්නේ නෑ බං. මම කැමරා එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Camera.lk එකේ උන් අඩු කරන්නෙම නෑ
ඔව් ඔව්... ඌ knockout උනා
කැම් එකක් සෙට් කරලා දෙනවකො අඩුවටAnushka mage class mate.. mokadda wenna one ?

කුරුණෑගල shop එක මොකක් ද? නෙත් ආකේඩ් ද? FB ද දාලා තිබ්බේ?iPhone 14 pro 128 470+ උඩ ගිය ඒවා 310ටත් තියෙනවා නෙ බං.LLA version එක කුරුණෑගල ෂොප් එකකින් දාලා තිබ්බා 310ට. USA වලටත් අඩුවෙන් තම්බි අයියලා ෆෝන් එක ගෙදර හදල දෙනවද.
![]()
Ai mobile hub කියලා එකක්කුරුණෑගල shop එක මොකක් ද? නෙත් ආකේඩ් ද? FB ද දාලා තිබ්බේ?
anna ehema wenda athi. ara kalin thread ekakuth thibba man dakka used ewa horata pack karala brand new sealed pack kiyala wikunanawa kiyalaTrcsl approved nti ewa aduwta denwa itn