මගේ ෆෝන් එක 4g. ඒත් ඩයලොග් 3g සිම් එකක් තමා තියෙන්නෙ. මට මේ නම්බර් එකම 4g කරගන්න පුලුවන්ද? 4g කරාම speed වෙනසට අමතරව වෙනා මොනාහරි වෙනස් වෙනවද? (ගාස්තු හෝ packages???)