4G Dongle [HELP]

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    :rolleyes:
    15fhl6u.jpg


    මචන්ල, මේ තියන dongle එකේ 4g කියල තිබ්බට 4G නැත්තත්, අඩුම 2MB වගේවත් (IDM download speed) download speed එකක් තියනවද, පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද..... :confused::confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම පාවිච්චි කරන්නෙ නෑ ඒත් ඔය ගැන දන්නව. ඕක (E3276s-920) මචන් TDD dongle එකක්. ඒ නිසා ඕකට ලංකාවෙ 4G (FDD) වැඩ කරන්නෙ නෑ. නමුත් DC HSDPA (3G) වැඩ. උඹට සිග්නල් එන ටවර් එක DC සපෝට් නම් උපරිම 42Mb/s වෙනකම් ගන්න පුළුවන්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම පාවිච්චි කරන්නෙ නෑ ඒත් ඔය ගැන දන්නව. ඕක (E3276s-920) මචන් TDD dongle එකක්. ඒ නිසා ඕකට ලංකාවෙ 4G (FDD) වැඩ කරන්නෙ නෑ. නමුත් DC HSDPA (3G) වැඩ. උඹට සිග්නල් එන ටවර් එක DC සපෝට් නම් උපරිම 42Mb/s වෙනකම් ගන්න පුළුවන්.

    DC සපෝට් නම් eh mokakda mchn :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඉන්න තැන ටවර් එක එලකිරි නම්..... ලොවෙත් බෑමක් බාන්න පුලුවන් ඕකෙන්..... :D

    අපි ලග තියෙනවා..... 3450/=

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    4G ගත්තත් ඇවරේජ් එන ගානත් එක්ක සාපේක්ශව බෑමක් ගැන
    බැලුවොත් ඕක හොඳා මොකද මේ ලංකාව 4G කිව්වට 100Mbps
    එන්නේ නෑ ඒ නිසා ඕකෙන් බාගන්න පුලුවන් මට නම් 4MB/ps එනවා
    ඒ හොඳටෝම ඇති බන්.....:yes: