මචන්ලා අඩුවට හොඳ 4G Dongle එකක් ගන්න දන්නා කියන තැනක් තියනවනම් කියන්න පුලුවන්ද? හොඳට use කරපු second hand එකක් උනත් අවුලක් නැහැ.