4G Internet Use කරන උන් වරෙව්
මම මෙච්චර කාලයක් Dialog 4G පාවිච්චි කලේ.
එලකිරියේ ගොඩක් උන් කියලා තියනවා වගේ Dialog 4G Data Count කරන විදියේ අවුලක් තියනවා කියල තෙරෙනවා..
25GB Package එක මම පාවිච්චි කරන්නේ.. මගේ දවසේ surf කරන්න විතරක් Usage එක 1.5GB පනිනවා හැමදාම. No Downloads, No Youtube.
මොනම දේ කරලවත් මේක 1GB වලින් අඩුවෙන්නේ නැ යකෝ.
අද මම මාර අඩුවෙන් Internet පාවිච්චි කලේ. මෙන්න යකෝ 1.4 GB පෙන්නනවා Dialog Account එකේ.
සාමාන්‍ය HSDPA wage පාවිච්චි වෙන Dongle එකකට වඩා ඉතින් මේකේ Data යනවා.
ඒත් මම SLT 4G, Bell 4G වගේ පාවිච්චි කරන උන්ගේ පාවිච්චියයි මගේ පාවිච්චියයි Compare කරලා බැලුවා.
උන් 360p වලින් සාමාන්‍යෙන් Youtube videos එහෙම බලනවා.
ඒත් උන්ගේ එහෙම එච්චර ඉක්මනට Data අඩු වෙන්නේ නැ.
මේකට විසඳුමක් හොයාගත්ත උන් ඉන්නවද?