4G Internet Use කරන උන් වරෙව්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    4G Internet Use කරන උන් වරෙව්

    මම මෙච්චර කාලයක් Dialog 4G පාවිච්චි කලේ.
    එලකිරියේ ගොඩක් උන් කියලා තියනවා වගේ Dialog 4G Data Count කරන විදියේ අවුලක් තියනවා කියල තෙරෙනවා.. :baffled:
    25GB Package එක මම පාවිච්චි කරන්නේ.. මගේ දවසේ surf කරන්න විතරක් Usage එක 1.5GB පනිනවා හැමදාම​. No Downloads, No Youtube.

    මොනම දේ කරලවත් මේක 1GB වලින් අඩුවෙන්නේ නැ යකෝ. :baffled:
    අද මම මාර අඩුවෙන් Internet පාවිච්චි කලේ. මෙන්න යකෝ 1.4 GB පෙන්නනවා Dialog Account එකේ.

    සාමාන්‍ය HSDPA wage පාවිච්චි වෙන Dongle එකකට වඩා ඉතින් මේකේ Data යනවා.

    ඒත් මම SLT 4G, Bell 4G වගේ පාවිච්චි කරන උන්ගේ පාවිච්චියයි මගේ පාවිච්චියයි Compare කරලා බැලුවා.

    උන් 360p වලින් සාමාන්‍යෙන් Youtube videos එහෙම බලනවා.
    ඒත් උන්ගේ එහෙම එච්චර ඉක්මනට Data අඩු වෙන්නේ නැ. :baffled:

    මේකට විසඳුමක් හොයාගත්ත උන් ඉන්නවද​?

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    maath dialog 4g use karanne....maaseta shape wenna puluwan 25+25 movies ehema reta thamai download karanne.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Background Process එකක් ඇති.

    උදාහරණයක් ලෙස ගත්තොත් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය අප්ඩේට් වීම. , ඇන්ටි වයිරස් පද්ධතිය යාවත්කාලින වීමේදී ඩේටා ඔබට නොදැනීම යම් ප්‍රමාණයක් වැය වේ,. එයට අමතරව වෙනත් මුදුකාංග ඉන්ස්ටෝල් කර ඇතිනම් ඒ වෙනුවෙනුත් සුළු වශයෙන් වැයවීමක් දක්නට පුළුවන්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හුප්පදේ කීම තමයි ක්ෂණික විසඳුම. නැතිනම් ඕකත් උස්සන් යමන් ආකේඩ් එකට. බෑග් එහෙක දාගෙන පල. ඒ කරලා එතනින් ටෝකන් එකක් එහෙම අරන් මේසෙට ගිය ගමන් ඇදලා අරන් එවෙලෙම ඩවුන්ලෝඩ් එකක් දාපන් උඹේ හරි උන්ගේ හරි ලැපකින්. ඒ කරලා ඩේටා ගාණ වැඩියෙන් කැපෙනවා කියලා ඔප්පු කරලා බැනපන් හොඳට. පුළුවන් නම් තව එකෙක් එක්ක ගිහින් වීඩියෝ කරපන් හොරෙන්. වොයිස් එක්ක මූණ බ්ලර්ඩ් කරලා ශෙයා කරපන් හැම තැනම. :baffled::baffled:
     
    :yes:
     
    නැහැ... එහෙම කිසි දෙයක් වෙන්නේ නැ.
    wireshark එකෙන් එහෙමත් Monitor කරලා බැලුවා.
    ඒවල පෙන්නනවට වඩා 300mb විතර වැඩියෙන් dialog account එකේ පෙන්නන්නේ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හුප්පදේ කීම තමයි ක්ෂණික විසඳුම. නැතිනම් ඕකත් උස්සන් යමන් ආකේඩ් එකට. බෑග් එහෙක දාගෙන පල. ඒ කරලා එතනින් ටෝකන් එකක් එහෙම අරන් මේසෙට ගිය ගමන් ඇදලා අරන් එවෙලෙම ඩවුන්ලෝඩ් එකක් දාපන් උඹේ හරි උන්ගේ හරි ලැපකින්. ඒ කරලා ඩේටා ගාණ වැඩියෙන් කැපෙනවා කියලා ඔප්පු කරලා බැනපන් හොඳට. පුළුවන් නම් තව එකෙක් එක්ක ගිහින් වීඩියෝ කරපන් හොරෙන්. වොයිස් එක්ක මූණ බ්ලර්ඩ් කරලා ශෙයා කරපන් හැම තැනම. :baffled::baffled:

    උන්ගේ site එකේ live update වෙන්නේ නැනේ බන් ඒ වෙලාවෙම පෙන්නන්න​. :baffled:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    maath dialog 4g use karanne....maaseta shape wenna puluwan 25+25 movies ehema reta thamai download karanne.

    මටත් කලින් මේහෙම අවුලක් තිබ්බේ නැ බන්. පහුගිය මාස 3, 4 තමයි මේ සිද්ධිය​.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ow aththa wenna puluwan mageth den 10 gb iwarai.. dawas 9kin :/ use karapu wihara gb 5k ithueu wenna puluwan... anika films down load kala eka night kale 12 en passe abai night time data ahemama thiyanwa moon night use karana ekath anytime package eke kapaganne man hithana widihata
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    patta horu.balapan mama thread ekakuth dala athi.mewa thama ohoma data walatath puk wada karanne
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Mage limit panala 1gb gaththa hadissiyakata.400 mb wage use kara.adata dawas 2i tama ituru tika tiyenawa.oya computer eke virus ati.full format ekak dala hoda virus guard ekak daganna.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Munge karadare ban.

    FREE Unlimited Mobitel & Dialog internet ona un mata email karala thiyapan. Maseta 2000i hemitama unlimited net yanna potak aran denawa 😂😂
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Slt ballo eeye indan signal drop karanaqa

    ඔව් බන්..ඊයේ රෑ 6.42 GB File එකක් ඩව්න්ලෝඩ් කරන්න ගිහින් මුන්ගේ ඩ්‍රොප් කිරිල්ල නිසා ෆයිල් එක බාගෙට ඩව්න්ලෝඩ් වෙලා තියෙන්නේ..දෙවෙනි පාරත් දැම්මහම ඒකත් බාගෙට :(

    අපරාදේ 8 GB වගේ data :(