මචන්ලා මට දැන් මේ 3G ඉන්ටර්නෙට් කෙරුවාව එපා වෙලාය . විටක වේගවත්ය විටෙක පට්ටම පට්ට මන්දගාමිය .
ඉතින් මම හිතුව 4G වලට මාරු උනානම් යහපත්ය කියල. උබල කවුරුහරි ඉන්නවද 4G පාවිච්චි කරන අය. එක fast ද ? එකට වැය වෙන මුදල 3G වලට වඩා අඩුද.? වෙනම 4G ඩොන්ගලයක් මිලදී ගත යුතුවේද ?
කවුද ඉන්න හොදම 4G සේවාදායකයා. ?

honestly, I also get around 20Mbps most of the time. I hardly get this speed.